මචන්, මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.කවදා හරි උබලා කසාද බැන්ඳොත් කෙල්ල ජීවත් වෙන්නේ උබ එක්කනේ බන්.එදාට කෙල්ලගේ ඕනෑ එපාකම් ඉශ්ට කරන්න වෙන්නේ උබට.ජීවිත් වෙන්නේ උබලා දෙන්නා එකට.එදාටත්, උබ උබලගේ ලයිෆ් එකේ තීරණ ගන්නේ, එක එකාගෙන් අහලද ? දැන්ම ඉඳන්ම තනියම තීරණ ගන්න පුරුදු වෙයන්.කෙල්ලව තේරුම් ගන්න උත්සහා කරපන්.එයාගේ, කැමැත්ත අකමැත්ත උබ මිසක් අපි දන්නේ නෑනේ මචන්.ඒ නිසා, කාටවත් හොඳයි කියලා හිතෙන දේ නෙමෙයි, උබට හොඳයි කියලා හිතෙන දේ අරන් දියන්. 

බුදු සරණයි මචන්

බම්ප් කරන්න මචන්


බුදු සරණයි මචන්


බම්ප් කරන්න මචන්
waste away then, you can make more money anyway 

