මචන් කෙල්ලට කියන්න නම් ටිකක් කියන්න කොල්ලනේ සුපිරි වදන් ටිකක්
සුදු උම්ම කැටෙ ..ඔය වගෙ
හැමදම කියන එව නැතිව.![]()
බූරුව ,ගොන් ගහ ,Gonz ,මැටි හරකි, මැටි පූසි
ඔය බොළඳ වදන්නම් කියන්න එපා බන් ඕව හැමදාම කියන්න බෑනෙ. මම මේ දාල තියන ඒව හැමදාම කියන්න පුළුවන්.
මචන් කෙල්ලට කියන්න නම් ටිකක් කියන්න කොල්ලනේ සුපිරි වදන් ටිකක්
සුදු උම්ම කැටෙ ..ඔය වගෙ
හැමදම කියන එව නැතිව.![]()
මචන් කෙල්ලට කියන්න නම් ටිකක් කියන්න කොල්ලනේ සුපිරි වදන් ටිකක්
සුදු උම්ම කැටෙ ..ඔය වගෙ
හැමදම කියන එව නැතිව.![]()
කෙල්ලගෙ ෆොටෝ එකක් නැතුව හරියටම කියන්න බැ බංකොයි වගේද බලලා තමයි කියන්න ඕන