කෙල්ලට කියන්න නම් ටිකක්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් කෙල්ලට කියන්න නම් ටිකක් කියන්න කොල්ලනේ සුපිරි වදන් ටිකක්

    සුදු උම්ම කැටෙ ..ඔය වගෙ
    හැමදම කියන එව නැතිව.:love::love::love::love::love:

    බූරුව ,ගොන් ගහ ,Gonz ,මැටි හරකි, මැටි පූසි

    ඔය බොළඳ වදන්නම් කියන්න එපා බන් ඕව හැමදාම කියන්න බෑනෙ. මම මේ දාල තියන ඒව හැමදාම කියන්න පුළුවන්.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන් කෙල්ලට කියන්න නම් ටිකක් කියන්න කොල්ලනේ සුපිරි වදන් ටිකක්

    සුදු උම්ම කැටෙ ..ඔය වගෙ
    හැමදම කියන එව නැතිව.:love::love::love::love::love:


    අමරබන්දු රුපසිංහ..
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    හුත්ති

    ආදරය උපරිම වූ අවස්තාවක පට්ට යන විශේෂණ පදය බාවිතා කරනු මැනවි....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    කෙල්ලගෙ ෆොටෝ එකක් නැතුව හරියටම කියන්න බැ බං :( කොයි වගේද බලලා තමයි කියන්න ඕන :yes:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Havi n my. Wife use to called me foxi back then ..nw days we jst call each other oya,meya etc