ඒක විස්තර කරන්න බෑ බන්
aththa kathawa bn rep++
attha bn
අපි අතරෙ තියෙන ආදරේ සදාකාලිකයි
දවසින් දවස අපේ ආදරේ දළු ළා වැඩෙනවා
ආදරේ කොච්චරක්ද කියල විස්තර කරන්න අමාරුයි
දෙමවුපියන්ට තියෙන අදරේට විතරයි ඒ ආදරේ දෙවනි වෙන්නෙ මට නම්
so true. habayi macho thawa tikakin kattiya umbe rep kapanna ida atha.![]()
ŦĦĔ ƦȆƉǾӾ;12912110 said:hmm..![]()
hmmmmm
fatta






fatta
bump
සිරා කතාව ..... මේක කියපු එකාගේ කටේ මසුරන් දාන්න වටිනවා


short and sweet machn!
habai patta therumak thiyenawa
+rep


ආදරේ විශ්වකෝෂයකි.....එකින් එක සොයා බල අවධාරණය කර ගත යුතුය....සමහර තැන් රසවත්ය....සමහර තැන් මිහිරිය.....ඇතැම් අවස්ථා අමිහිරිය.....නොදන්නා දේ බොහෝය......ආදරේ අමුතුය.....උමතු වූවන්ද ඇත.....ආදරේ ලස්සනය.....අවලස්සන තැන්ද ඇත.....ආදරේ විදින්නට මෙන්ම විදවන්නටද හැකිය.....තීරණය වන්නේ ඔබ තුලින් ය....නමුත් එකක් දනිමි.......ආදරය කිරීමෙන් අනිත්‍ය බව මොනවට පැහැදිලි වේ......

රෙප් දෙන්න බෑලු.. 

අමුලික ඇත්තක් යාලුවා.. ස්තුතිය් අදහස ශෙයාර් කරාට..රෙප් දෙන්න බෑලු..
![]()


