කෙල්ලට කොච්චර ආදරේද??

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ඒක විස්තර කරන්න බෑ බන්

aththa kathawa bn rep++

අපි අතරෙ තියෙන ආදරේ සදාකාලිකයි
දවසින් දවස අපේ ආදරේ දළු ළා වැඩෙනවා
ආදරේ කොච්චරක්ද කියල විස්තර කරන්න අමාරුයි
දෙමවුපියන්ට තියෙන අදරේට විතරයි ඒ ආදරේ දෙවනි වෙන්නෙ මට නම්

so true. habayi macho thawa tikakin kattiya umbe rep kapanna ida atha. :yes:

ŦĦĔ ƦȆƉǾӾ;12912110 said:

:D:D:yes::yes:
සහයෝග දීපු හැමෝටම ස්තුතිය්.. රෙප් 4+ :):)
 
Last edited:

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    සිරා කතාව ..... මේක කියපු එකාගේ කටේ මසුරන් දාන්න වටිනවා
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ආදරේ විශ්වකෝෂයකි.....එකින් එක සොයා බල අවධාරණය කර ගත යුතුය....සමහර තැන් රසවත්ය....සමහර තැන් මිහිරිය.....ඇතැම් අවස්ථා අමිහිරිය.....නොදන්නා දේ බොහෝය......ආදරේ අමුතුය.....උමතු වූවන්ද ඇත.....ආදරේ ලස්සනය.....අවලස්සන තැන්ද ඇත.....ආදරේ විදින්නට මෙන්ම විදවන්නටද හැකිය.....තීරණය වන්නේ ඔබ තුලින් ය....නමුත් එකක් දනිමි.......ආදරය කිරීමෙන් අනිත්‍ය බව මොනවට පැහැදිලි වේ......
     
    අමුලික ඇත්තක් යාලුවා.. ස්තුතිය් අදහස ශෙයාර් කරාට.. :):) රෙප් දෙන්න බෑලු.. :eek::eek: