කෙල්ලට කොච්චර ආදරේද??
පොඩි කතාවක් කියන්නම්..
.මාතෘකාවටය් කතාවටය් තියන සම්බන්දේ මොකක්ද කියලා අහන්නෙපා.. ටිකක් කතාව කියවලම බලන්නකෝ... 

පොඩි කොල්ලෙකුය් කෙල්ලෙකුය් එකට සෙල්ලම් කර කර ඉදියලු... කොල්ලා ලග ටීක් බෝල වගයකුය්...( ටීක් බෝල් කිව්වම දන්නවනේ.. උඹලා හිතන ටීක් බෝල නෙමෙය් හොදේ..

) කෙල්ල ලග පැණිරස ජාතියකුය් තිබුනලු.. 

කොල්ලා කෙල්ලව බලලා .. මම මගේ ලග තියන ටීක් බෝල ඔක්කොම දෙන්නම්.. ඔයා, ඔයා ලග තියන පැණිරස ඔක්කොම මට දෙනවද කියලා ඇහුවලු..
කෙල්ලත් එකග උනාලු..

කොල්ලා කෙල්ලට හොරෙන් කොල්ල ලග තිබිච්ච ලස්සන, ලොකු ටීක් බෝලේ හංගගෙන ඉතුරු ටික කෙල්ලට දුන්නලු..
කෙල්ල තමන් ලග තිබිච්ච පැණිරස ඔක්කොම කොල්ලට දුන්නලු..
එදා රැ කෙල්ල හොදට නිදාගත්තලු.. ඒත් කොල්ලට නින්ද යන්නේ නැලු.. කොල්ලගේ හිතේ තියන්නේ ' මම හොදම ටීක් බෝලේ හංග ගත්තා වගේ ඒ කෙල්ලත් පැණිරස හැංගුවද දන්නේ නැ'' කියලා.....
කතාව නිකං විහුලුවක් වගේ නේද??

Moral of the story
හැම ආදර සම්බන්දයම කැඩෙන්න හේතුව මේ සැකයය්.. අපි හැමදාම හිතන්නේ මගේ කෙල්ල මට 100% ආදරේ කරනවද කියලා විතරය්.. ඒත් අපි කවුරු හරි හිතලා බලනවද අපි කෙල්ලට 100% ආදරේ දෙනවද කියලා..
අපි බලාපොරුත්තු වෙන දේවල් අපිට් දුන්නොත් තමය් අපිට නැවත ලැබෙන්නේ..
හැමදෙනාටම සුභ දවසක්..