කෙල්ලට දැනෙන්න ආදරේ කරන්නේ කොහොමද?
01. ඇයට ඇගේ සුන්දරත්වය දැනෙන්නට ඉඩහරින්න.. ඔබ ඇයව ලස්සනට දකින හැමවිටෙකම එය ඇයට කියන්න..
02. ඔබ ඔබටම සහ ඇයට අවංක වන්න.. ඇය ළඟ විට පමණක් නොව නැති විටදීත්..
03. ඇයව සිපගන්න.. දෙතොල් පමණක් නොව නළලට මුදු ආදර හාදුවක් දෙන්න.. එය ඇයට ඔබ ආදරය කරන බව හඟවාවී..
04. ඇයව සහ අනිත් ලඳුන් සසඳන්න එපා.. එය ඇය නොකිව්වාට සිතින් දුක්වේවි..
05. කුඩා දේවල් අමතක කරන්න එපා.. සමහරවිටෙක කුඩා දේවල් අමතක වීම විශාල දේවලට වඩා සිතට වදිනවා..
06. ඇයට හොඳින්ම ඇහුම්කන්දෙන පුද්ගලයා ඔබ වන්න.. එවිට සෑම කුඩා දෙයක්ම පවා ඇය ඔබට පවසාවි..
07. ඔබේ දිනය ඇයත් සමඟ ආරම්භ කර ඇයත් සමඟම නිම කරන්න.. සමීපයෙන් හෝ දුරින් සිටියත්..
08. ඇයගේ හිස ආදරයෙන් පිරිමදින්න.. එය ඇය ඔබට ඇති ආදරය වැඩිවීමට හේතුවේ..
09. ඇයගේ හීනවලට , බලාපොරොත්තු , ප්රාර්ථනා වලට ගරුකරන්න..
10. ඇයට මුලින් ආදරය කියූ දවස , ඇගේ උපන්දිනය වැනි විශේෂ දින මතක තබාගන්න.. පුංචි හෝ තෑග්ගක් දී ඇය සතුටුකරන්න..

Attachments
Last edited: