කෙල්ලට දැනෙන්න ආදරේ කරන්නේ කොහොමද?

ඔබ මේදේවල් කරනවද

  • ඔව්

    Votes: 8 40.0%
  • නෑ

    Votes: 1 5.0%
  • සමහර දේවල් විතරයි

    Votes: 7 35.0%
  • කරන්න පටන් ගන්න ඕනේ

    Votes: 4 20.0%

  • Total voters
    20
Aug 11, 2015
394
40
0
කෙල්ලට දැනෙන්න ආදරේ කරන්නේ කොහොමද?

01. ඇයට ඇගේ සුන්දරත්වය දැනෙන්නට ඉඩහරින්න.. ඔබ ඇයව ලස්සනට දකින හැමවිටෙකම එය ඇයට කියන්න..
02. ඔබ ඔබටම සහ ඇයට අවංක වන්න.. ඇය ළඟ විට පමණක් නොව නැති විටදීත්..
03. ඇයව සිපගන්න.. දෙතොල් පමණක් නොව නළලට මුදු ආදර හාදුවක් දෙන්න.. එය ඇයට ඔබ ආදරය කරන බව හඟවාවී..
04. ඇයව සහ අනිත් ලඳුන් සසඳන්න එපා.. එය ඇය නොකිව්වාට සිතින් දුක්වේවි..
05. කුඩා දේවල් අමතක කරන්න එපා.. සමහරවිටෙක කුඩා දේවල් අමතක වීම විශාල දේවලට වඩා සිතට වදිනවා..
06. ඇයට හොඳින්ම ඇහුම්කන්දෙන පුද්ගලයා ඔබ වන්න.. එවිට සෑම කුඩා දෙයක්ම පවා ඇය ඔබට පවසාවි..
07. ඔබේ දිනය ඇයත් සමඟ ආරම්භ කර ඇයත් සමඟම නිම කරන්න.. සමීපයෙන් හෝ දුරින් සිටියත්..
08. ඇයගේ හිස ආදරයෙන් පිරිමදින්න.. එය ඇය ඔබට ඇති ආදරය වැඩිවීමට හේතුවේ..
09. ඇයගේ හීනවලට , බලාපොරොත්තු , ප්‍රාර්ථනා වලට ගරුකරන්න..
10. ඇයට මුලින් ආදරය කියූ දවස , ඇගේ උපන්දිනය වැනි විශේෂ දින මතක තබාගන්න.. පුංචි හෝ තෑග්ගක් දී ඇය සතුටුකරන්න..
 

Attachments

  • sinhala nisadas_03_ (2).jpg
    sinhala nisadas_03_ (2).jpg
    35.9 KB · Views: 39
Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේ ඔක්කොම කොල්ලෝ කරන්න ඕනේ නේද? :P:rofl: කෙල්ලෝ මොකවත් කරන්න ඕනේ නැහැ..නිකන්ම සේරම අරන් බූට් එකත් තියල ගිහින් වෙන එකෙක් ගෙන් ආයේ ඔය සේරම ගන්නවා...අනේමන්ද ඉතින් ඕව නම්...:rofl:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඉහත සියලු දේ ඔබ හොද කෙල්ලෙක් සමග කලොත් ඔබට රජෙක් වගේ සිටිය හැක...

    කපටි නරක කෙල්ලෙක් සමග කලොත් මෝඩ අනාත පිස්සෙක් වනු ඇත...
     
    Aug 11, 2015
    394
    40
    0
    ගහනකොට ආතල් ඒත් බඩු ටික ගියාම මහා වැරදිකාර හැගීමක් බන් ඇතිවෙන්නේ...


    මේ ඔක්කොම කොල්ලෝ කරන්න ඕනේ නේද? :P:rofl: කෙල්ලෝ මොකවත් කරන්න ඕනේ නැහැ..නිකන්ම සේරම අරන් බූට් එකත් තියල ගිහින් වෙන එකෙක් ගෙන් ආයේ ඔය සේරම ගන්නවා...අනේමන්ද ඉතින් ඕව නම්...:rofl:

    ඉහත සියලු දේ ඔබ හොද කෙල්ලෙක් සමග කලොත් ඔබට රජෙක් වගේ සිටිය හැක...

    කපටි නරක කෙල්ලෙක් සමග කලොත් මෝඩ අනාත පිස්සෙක් වනු ඇත...

    කෙල්ලගෙද??? :oo::oo::oo:

    18 පහල නම් ඒකිගෙ කැමැත්තෙන්වත් මතක් කරල අතේ ගහන්න එපා... හිරේ යන්න වෙයි හොදේ... :lol::lol::lol::lol:


    Haa haaaaaaaaaa:rofl::rofl::rofl::rofl::rofl: