මචන් අර උනු වතුර දැම්මම මග් වල රූප වෙනස් වෙන සීන් එකක් තියෙන්නේ.. මන් පාරක් කෙල්ලගේ ෆොටෝ එකක් එඩිට් කරලා යාලුවෙක්ට කියලා ඒක මග් එකට මෙව්වා කරගත්තා.... හොට් වෝටර් දැම්මම සුදු පාට මග් එකේ එයාගේ ෆොටෝ එක වැටෙනවා ටව හැපි බර්ත්ඩේ කියලත් දාපන්.. ඒක මරු..2000ක් යන්නෙත් නෑ! කෙල්ල පුල් සැටිස්![]()

මේක එල. ගනකොට කලුපාට මග් එක ගන්න,ඒකෙ ප්‍රින්ට් එක පේන්නේ නෑ.
තිබිරිගස්යාය පාරේ, අර anything.lk එක ලග තියෙනව හොද තැනක්.anim8 කියලා.ගාන 850.






