පහසුවෙන් ගොඩදාගන්න විදියක් තියෙනවා,
හැබැයි කැපවීම තියෙන්න ඕන, මගදී රී ගත්තොත් මං නෑ ඕන්......
රෑට හොදට සුදුළුනු, කොස් ඇට ටිකක් පටවලා ෆුක උඩ දාගෙන කෙල්ල ගැන සුපර් මෑන් මනෝපාරක් දාන් නිදාගනින්. උදේ පාන්දර කක්ක බරේම කිට මරල කෙල්ල එන පාර මග රැකන් හිටපං. කෙල්ල දුරින්ම දකිනකොට පුරුස සක්තිය ඇගට අරං පඩ හොන්ඩරයක් විතර ලෝඩ් කරන් ෆුක තදකරන් හිටපං
කෙල්ල ලග ලගම එනකොට සාස් ගාල විස දුම ඇරපන්,
ප්ලෑන වැඩකරොත් කෙල්ල කලන්තේ දාල වැටෙයි
උබ හින්දි පිචැර් වල වගේ පැනල අල්ලගනින්
........ ඊට පස්සේ ඉතින් දන්නවනේ...
කලන්තේ නොදැම්මොත් පොඩ්ඩක් අවුල්
ඒත් කෙල්ල නහය මුක්කන් කරලා උබ දිහා බලනකොටම, අම්මට සිරි මොකක්ද නංගි ඒ බැඩ් ඉස්මෙල් එක?? 
යං යං නංගි මෙතන හරි ගදයි කියල පාරේ යන එකෙක්ට බැන බැන 
ඒකිත් එක්කම පලයං. කොහොමහරි අදුනගත්තට පස්සේ කොහොම ටෝක් කරන්න බැරිද.....
.
ගුඩ් ලක් ඈ......

.ගුඩ් ලක් ඈ......

Last edited: