කෙල්ලට නම්බරේ දෙන්නේ කෝමද උදව් ඔන
හැමදාම එකම වෙලාවට කෙල්ලෙක් එනවා. ඒකිව සෙට් කරගන්න ඕන. ඒත් කෝමද කරන්නේ. අදුරන්නේ නෑ. එක පාරටම කතා කලොත් අවුල්ද බං ? මෙකෝ මේකට කරන්නේ. සෙට් කරගන්න උදව්වක් දියල්ලකා්. කෝමද එක පාරට කතා කරන්නෙ? මොනාද අහන්නේ ඕන ඕන නැති දේවල් අත්දැකීම් තියන අය කියන්න බලන්න.

yako ahanna wage yanna epa. Say hi