කෙල්ලට බනින විදිහ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ... ඇයි එහෙම කලේ ආ ??
    මොකක්ද මම කරපු වැරැද්ද.... කියන්න
    ආ.... සද්ද නැද්ද.... කියනවා අයිසේ...
    කියපියකො යකෝ....
    කියපං ******
    *&^&*%^%)_
    @$%$^*)_
    errrrrrrrrrrrrrrrrrrrr
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ... ඇයි එහෙම කලේ ආ ??
    මොකක්ද මම කරපු වැරැද්ද.... කියන්න
    ආ.... සද්ද නැද්ද.... කියනවා අයිසේ...
    කියපියකො යකෝ....
    කියපං ******
    *&^&*%^%)_
    @$%$^*)_
    errrrrrrrrrrrrrrrrrrrr
    :lol:
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ආදරේ කරන කෙල්ලෙක්ට කොහොම ද කොල්ලෝ..
    බණින්න හිතෙන්නේ.. ?
    අනික ආදරය ඇති වෙන්නේ දෙන්නා අතර ඇති වෙන තේරුම් ගැනිමේ හැකියාව මත වගේම
    විශ්වාසය මතයි.. ඒ විශ්වාසය නැති වු දා..
    බැන බැන ඉන්න ඕනේ නෑ.. ඒ කෙල්ලගේ ජිවිතයෙන් වෙන් වෙන්න..
    බැණලා කෙල්ලෙක් කියා කොල්ලෙක් ගේ ජිවිතය වුනත් වෙනස් කරන්න බෑ..

    මචං වැඩක් නෑ කතා කරලා සහතික ඇත්ත
    අපිත් ඔය වගේ අවුරුදු 2ක් හිටියා. එපා වෙනවා හැමදාම ප්‍රශ්න... ප්‍රශ්න...:(:(
    පස්සේ මම කොහොමද හරි හිතල එයාගෙන අයින් උනා...අවුරුදු 2ක් මට ඒ දේ කරගන්න බැරි උනා...එච්චර මම එයාට ආදරේ කළා...:(:sorry:
    එත් කොච්චර ආදරේ කලත් එහෙම එකට ඉන්න බැරි බව මන් තේරුම් ගත්තා...
    :(:(
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    සතියකින් - එහෙම කියන්න එපා..plz :sorry:
    මාසයකින් - කරන්න කලින් අහන්න තිබ්බනේ :(
    අවුරුද්දකින් - මන් කියල තියෙනවා නේද තමුසෙට :growl:
    අවුරුදු 2 කින් - පර බැල්ලි තොට මොලේ නැද්ද :frown:
    අරක වුනාට පස්සේ - පට්ට හු*** තොගේ *!$#@ බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා :angry:

    ඔන්න ඕකයි theory එක ... :yes:
    [ මමනම් ඔහොම නෑ ඔන්න ]
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හු*තියේ තොට මම කරපුවා මදිද මට තො ඔහොම කතා කියන්නේ?

    වැඩිය කියවන් ආවොත් තොගේ අරක ගලවලා ජාඩී දාලා උබට කව්වනවා.
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    බනින කොට වෙන්නේ තවත් ප්‍රශ්නය වැඩි වෙන එක
    මම කරන්නේ එයාගේ වැඩේ නිසා මම කොච්චර දුක් උනාද කියලා අඟවන එක
    ඒක එයාට දැනෙනවා බනිනවාට වඩා.
    ඉස්සෙල්ලාටත් වඩා එතකොට ආදරෙන් ඉන්න පුලුවන්:yes::yes:




    :( mata mara dukai meka dakiddi,, mokada mama denata dawasakata kalin kellata hodatma benna,, :sorry::sorry: eya ekka dawasak katha kare ne,, me talk eka dekkahama mata duka hithuna ban,, man mage kellawa contact kara ganna call karanawa den eya gen no answer, eyata godak duka hithila athi,, den mna karannada manda,, :no::no::no::no: wachanayak pita karata passe aye ganna beh nay :(
     

    uditha224

    Well-known member
  • :( mata mara dukai meka dakiddi,, mokada mama denata dawasakata kalin kellata hodatma benna,, :sorry::sorry: eya ekka dawasak katha kare ne,, me talk eka dekkahama mata duka hithuna ban,, man mage kellawa contact kara ganna call karanawa den eya gen no answer, eyata godak duka hithila athi,, den mna karannada manda,, :no::no::no::no: wachanayak pita karata passe aye ganna beh nay :(


    :sorry::sorry::sorry::sorry: