කෙල්ලට බනින විදිහ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :shocked: අනිවා කෙල්ල පොලීසි යනව මචන්.. :oo: එක්කො මැරිල වැටෙනව. :baffled: මේව අහගෙන නම් ආයෙ උඹේ මූණක් බලනව තියා උඹ යන පාරක වත් එන්නෙ නෑ මොන අසරණකම තිබ්බත්. :no:

    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif
    12.gif

    ඔය මුන් මෙතන කිව්වට ඇත්තට ඔය වගේ බනිනේ නැ බන්..:rofl::P
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    කෙල්ලොත් එක්ක ඔලුව ගහන එක ලේසි නැනේ බන්.. ඉස්සරවෙලා නිහඩ ඉන්නවා ... ඊට පස්සේ shape එකේ කියනවා ..... බැරිම උනොත් කුණුහරුප ටිකක් use කරනවා .. පව් නැනේ බන්.. මොකද ඉවසීමේත් සීමාවක් තියෙනවනේ ....
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    බනින්න දෙයක් නෑ..
    "මම කියන විදිහට හිටියොත් මගේ Credit Card එක ඔයාට දෙනවා.." කියලා කියනවා..
    ඕනෙම කෙල්ලෙක් ඔතනදි ටිකක් මොළේ කල්පනා කරලා බලයි..

    :P (සැ.යු. - මට Credit Cards නැහැ කියලා කෙල්ල දන්නේ නෑනේ..) :P