කෙල්ලට බොරු කරොත් බලාගෙනයි.. 18+

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලට බොරු කරොත් බලාගෙනයි.. 18+



    bigstockphoto_Cheating_Lovers_5501547-resized-600.jpg


    මේක නම් ටිකක් පරන සීන් එකක්..
    පෙම්වතියට බොරු කරා කියල සැකයට නිදාගෙන ඉන්න පෙම්වතාගේ රහස් අවයවය කපල..
    කොහොම හරි වෛද්‍යවරු මෙයාගේ අවයවය නම් බේරගෙන ඒත් එකේ ප්‍රාණවත් වීමේ හැකියාව (erection) නැතිවෙලා..
    පින්තූරය බලන්න කැමති අය විතරක් මෙතනින් යන්න..18+
    Link
    බලාගෙනයි ඔව්ව කරන්නේ කට්ටිය , මේක නැත්තම් ජීවත් වෙලත් වැඩක් නෑනේ:rofl::cool:

    හැබැයි මේක සාමාන්‍ය තත්වයකට වඩා මානසික රෝගී තත්වයක් (Othello syndrome)
    මේ වගේ අය තමාගේ සහකරුව මරන්න උනත් පසුබට වෙන්නේ නෑ සැකයකට.. :no:
    මේ වගේ සිද්ධීන් ලන්කාවෙනුත් වාර්තා වෙලා තියනව..
    මේව ප්‍රතිකාර මගින් අඩු කරගන්න පුලුවන් ,
    තමන්ගේ සහකාරියගේ හෝ සහකරුවාගේ ඊර්ෂයාව සැකය සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියනව නම් මානසින වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න..
    බැන්දට පස්සේ නම් ලේසි නැහැ:eek:

    Thanks for reading..


     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුල් කාලයේදි ආදරය පවත්වාගෙන ගියා වගේම..
    ඉදිරි ජිවිතයේදි වුනත් ඒ ආදරයට වෙනස් විමක් නොකර හිටියා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    කෙල්ලෝ වගේම කොල්ලොත් ඉන්නවා මචන්..
    කෙල්ලෙක් ගේ ජිවිතයේ වෙනස් විමක් වුනාම ඒ කෙල්ලගෙන්
    අයුතු විදියට පළි ගන්න.. චරිත..