සුභාවිත ගීතයක් කියන්නෙ කලා නිර්මානයක්. ඒවගේ තේරුම එක එක්කෙනාට එක එක විදියට අර්ත දක්වන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ. මම මේ සින්දු වල ඇත්ත තේරුම් දන්නෙ නෑ ඒත් ඇහෙද්දි මගෙ හිතට එන 18+ තේරුම් ටිකක් තියනව. මුලු සින්දුවම නෙමෙයි එක් එක් කොටස් වල.
අරලිය ලන්දට
//අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
ගී පද ලියැවෙනවා...//
//රඹ වන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිතිවිලි ඉඟිලෙනවා...//
//දඬු වැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙ ඇස වසන මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සිහිනය උපදිනවා...//
අරලිය ලන්දට සඳ පායනව කියන්නෙ, අරලිය මල් සුවඳ එන ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අසල තියන රෝම වලට සඳ පායනව. එහෙම නැත්තම් ලන්ද කියන්නෙ පියයුරු වලට සඳ පායනව. එහෙම පායනව කියන්නෙ ඉන්නෙ නිරුවතින.
තුරුලිය මල් වට බඹරු බබන විට කියන්නේ දැන් ලැමිස්සියක් වෙන කාලේ ඒ කෙල්ලගෙ වයසෙ ලමයි බඹරුත් එක්ක රමණයේ යෙදෙනව අහනව දකිනව ඒත් මේ කතා නයිකාවට ඒක නෑ. මොකද පෙම්වතා ඉන්නේ ඈතක. ඒත් සිතුවිලි අවදි වෙනව අර දේවල් නිසා.
සිය සිය සිය දහසට, ඇඟිලි ගනිනා මට, ඔබ ගැන සිහි වෙනවා එතකොට, කියන එකෙන් කියවෙන්නෙ අර උඩ කිව්ව හැමදේම මතක් කරන් සිය සිය සිය දහසට සිය ඇඟිලි මගින් ස්වයන් විංදනයේ යෙදෙනව කියන එක. මේ සින්දුවෙ අනිත් කොටස් දෙකත් මීට සමාන අදහසක් තියනව කියලයි මට පේන්නෙ. ලියන්න කම්මැලියි.
අපි හැගුම් වලට
අපි හැගුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
අපි හැගිම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ
ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී
මම මගේ හෙවනැල්ලෙන් මිදී
අව්දින් එමුත් රහසින් මුමුණා
හදපානේ මද අදුරේ
හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හදපානේ මද අදුරේ
අත් පටලා යමු ආයේ
මොහොතක් ඉඩදීල වියතක් ඉඩ ගමු කියන එක. මේක අනියම් පෙමක් ගැන කියවෙන එකක්. ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී, මම මගෙ සෙවනැල්ලෙන් මිදී කියන්නේ තමන් ගෙ නීත්‍යානකූල සහකරුවන්ගෙන් මිදිල හැඟුම් වලට ඉඩ දීල වියතක් සයිස් වුන පෙම්වතාගේ උපාන්ගයේ දිගට සරිලන ඉඩක් අනියම් පෙම්වතියගෙන් ගන්නව කියන එක. දෙදෙනාගේ තියන ප්‍රශ්න මොහොතකට අමතක කරල රේ එලිවෙනකන් එකට ඉඳල හිමිදිරියෙන්ම වෙන්ව යනව කියලයි කියන්නෙ.
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
මේකනම් ගොඩක් අය අහල ඇති. මේකේ නම් මට එන්නෙ ඇරඹුමම කඳුලක් වෙලා කියන්නෙ පෙම්වතයි පෙම්වතියයි තියන සම්බන්ධයක් දුරදිග ගිහින් පෙම්වතියට ලමයෙක් ලැබෙන්න ඉද්දි වෙන්වුන පෙම්වතියක් ගැන.
තව තියනව යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ.
පලන්චියේ ලී ඉරුවේ අපි එකට
තව තියනව මතක් උන වෙලාවල දාන්නම්. ලියන්න කම්මැලියි. උඹලත් දන්න කියන තේරුම් දාගෙන යන්න .

Last edited:

.