කෙල්ලට බොරු කරොත් බලාගෙනයි.. 18+
මේක නම් ටිකක් පරන සීන් එකක්..
පෙම්වතියට බොරු කරා කියල සැකයට නිදාගෙන ඉන්න පෙම්වතාගේ රහස් අවයවය කපල..
කොහොම හරි වෛද්‍යවරු මෙයාගේ අවයවය නම් බේරගෙන ඒත් එකේ ප්‍රාණවත් වීමේ හැකියාව (erection) නැතිවෙලා..
පින්තූරය බලන්න කැමති අය විතරක් මෙතනින් යන්න..18+
Link
බලාගෙනයි ඔව්ව කරන්නේ කට්ටිය , මේක නැත්තම් ජීවත් වෙලත් වැඩක් නෑනේ

හැබැයි මේක සාමාන්‍ය තත්වයකට වඩා මානසික රෝගී තත්වයක් (Othello syndrome)
මේ වගේ අය තමාගේ සහකරුව මරන්න උනත් පසුබට වෙන්නේ නෑ සැකයකට..
මේ වගේ සිද්ධීන් ලන්කාවෙනුත් වාර්තා වෙලා තියනව..
මේව ප්‍රතිකාර මගින් අඩු කරගන්න පුලුවන් ,
තමන්ගේ සහකාරියගේ හෝ සහකරුවාගේ ඊර්ෂයාව සැකය සාමාන්‍ය ප්‍රමාණයට වඩා තියනව නම් මානසින වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න..
බැන්දට පස්සේ නම් ලේසි නැහැ
Thanks for reading..

Last edited: