Hoda kellek nam kawru hamba kalath gedaratane kiyala salli dei..
Eth Professional paththen oyata wada eya hoda thanaka innawa nam tikak aul thama...
Ithin yaalu oyath hoda job ekak hoya gannako..
පඩිය මොකක් වුනත්, දෙන්නාට දෙන්නා තේරුම් ගෙන ජීවත් වීම තමයි ඉතාම යහපත්,..........................................
පඩිය නිසා උබල අතර ප්රශ්න ඇති වෙනවනම් e දීගේ තේරුමක් නෑ බන්..මගේ නෝනගේ පඩියත් මගේ පඩිය වගේ 2 ගුණයක් ..අපි දෙන්න පඩි 2ka එකතු කරලා මාසෙට කරන්න ඕනි වැඩ ටික ප්ලෑන් කරලා හොදින් ඉන්නවා..එකනේ වෙන්න ඕනි..එක තම ආදරේ
...ජීවිතේ ..
.උබට නිකන් upset වගේ නම් හිමිහිට පඩිය වැඩි කරගන්න උබේ සුදුසුකම් අත්දැකීම් හදාගෙන හොද ජොබ් එකක් සෙට් කර ගනින්
![]()
oka itin kohet ekaine....
You Have to Second for wife in 50%








hek gahanna kalin dei mama hithanne adooo meka sira seen ekak wihiluwata ganna epaa gani high professional ekai mee kela wenna yanne