කෙල්ලට වැඩියෙන්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Hoda kellek nam kawru hamba kalath gedaratane kiyala salli dei..
Eth Professional paththen oyata wada eya hoda thanaka innawa nam tikak aul thama...
Ithin yaalu oyath hoda job ekak hoya gannako..

:):):)

:love: පඩිය මොකක් වුනත්, දෙන්නාට දෙන්නා තේරුම් ගෙන ජීවත් වීම තමයි ඉතාම යහපත්,..........................................


therum gaththa jiwithe uparimayen widinaaaa elzz thanks 4 cmts
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පඩිය නිසා උබල අතර ප්‍රශ්න ඇති වෙනවනම් e දීගේ තේරුමක් නෑ බන්..මගේ නෝනගේ පඩියත් මගේ පඩිය වගේ 2 ගුණයක් ..අපි දෙන්න පඩි 2ka එකතු කරලා මාසෙට කරන්න ඕනි වැඩ ටික ප්ලෑන් කරලා හොදින් ඉන්නවා :love::love::love:..එකනේ වෙන්න ඕනි..එක තම ආදරේ :love::love::love::love::love:...ජීවිතේ ..:love::love::love::love:.උබට නිකන් upset වගේ නම් හිමිහිට පඩිය වැඩි කරගන්න උබේ සුදුසුකම් අත්දැකීම් හදාගෙන හොද ජොබ් එකක් සෙට් කර ගනින්:rolleyes::lol::lol:


ow machan adarei theruma ganimai thiyeanwa nam parashanyak naha mam hithanne experience thiyenawa goodak oba thumata ithin uba ganata mange kara gananwa athi parashnayak anne nathuwa athi a sambanden thanks machan ahenam aulak naha mama hithana winiyath happy family life
 

samiram

Member
Sep 3, 2006
9,768
2
0
oka awulak na ban...
gani 60k hoyana job ekak karane hoda molayak tina nisane...
e nisa salii aparade nasti karana ekakuth na...
gani ubata sira love nam no prob gani mukuth hithana ekauth na..
:)
 

maheshlakshan

Active member
  • Aug 16, 2008
    457
    59
    28
    පිරිමින්ට සල්ලි හම්බ වෙනවට වඩා ගෑනු අයට සල්ලි හම්බ උනාම එයාල වෙනස් මචන්
    පිරිමින්ට වගේ ඒ දේවල් දරාගෙන නිහතමානීව ඉන්න ගෑනු අයට අමාරැයි
     

    nidarsha91

    Well-known member
  • සොරිම තමා .........

    000203C5.gif
     

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    වැඩිය හිතන්න එපා බං ගෑණි උඹව දාලා 75,000 පඩියක් ගන්න එකෙක් එක්ක යයි..

    විහිලුවක් කලේ.. :D