කෙල්ලට~සතුට.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උඹ අර අන්තිමට රතු පාටෙන් කිව්ව එක තමා කතාවේ හොඳම එක
    ඇඩෙනවා මචෝ නියමයි
    11.gif

    රේපය දෙන්න බැලූ නේ :(

    රෙප් දෙන්න බැරි උනා කියලා අඩන්න එපා බන්.
    කමෙන්ට් එක මට ගොඩක් වටිනවා.
     
    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගල්පාත මහත්තයා;10862171 said:
    අනේ මේ පල පල, උබල හරි කෑමක් කනව වගේ කයිය, අපි ඉතින් කාලා ඉතුරු කරපු බත් දාල මාලු කටුයි අනන් මනන් දාලා දෙන මික්ස් රයිස් එකනේ කන්නේ, වැඩිම වුනොත් කුප්පමේනියා කයි, නැත්තම් නාකි මියෙක් අල්ලන් කයි, තුක් විතරක් තොගේ කයිවාරුව:P

    :D:D:D
     
    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    ගල්පාත මහත්තයා;10862171 said:
    අනේ මේ පල පල, උබල හරි කෑමක් කනව වගේ කයිය, අපි ඉතින් කාලා ඉතුරු කරපු බත් දාල මාලු කටුයි අනන් මනන් දාලා දෙන මික්ස් රයිස් එකනේ කන්නේ, වැඩිම වුනොත් කුප්පමේනියා කයි, නැත්තම් නාකි මියෙක් අල්ලන් කයි, තුක් විතරක් තොගේ කයිවාරුව:P

    :rofl::rofl::rofl::rofl:
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    ගල්පාත මහත්තයා;10862171 said:
    අනේ මේ පල පල, උබල හරි කෑමක් කනව වගේ කයිය, අපි ඉතින් කාලා ඉතුරු කරපු බත් දාල මාලු කටුයි අනන් මනන් දාලා දෙන මික්ස් රයිස් එකනේ කන්නේ, වැඩිම වුනොත් කුප්පමේනියා කයි, නැත්තම් නාකි මියෙක් අල්ලන් කයි, තුක් විතරක් තොගේ කයිවාරුව:P

    Haaaaaa..........:rofl:
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    නියම කතාවක් මචන්. එලමකිරි වැඩක් තමයි...අන්තිම පේලිය තමයි මගෙ හිතට වැදුනේ හොද්ටම.