කෙල්ලට~සතුට.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    විජය_කුමාරතුංග;10864439 said:
    :yes: :yes: Ow ban sirawata"awankawa :love: karanna :love: ekak set wenna epai:sorry: :no: :baffled:.


    අපි අවන්කව කරන නිසයි අපිට කෙල්ලෝ හම්බෙන්න පරක්කු වෙන්නේ අනිත් එවුන්ට වඩා.මොකද අපිට කවදාහරි ලැබෙන්නෙත් අවන්ක කෙල්ලෙක් නිසා.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මේක වටිනවා....එළ මචං...:love:

    කෙල්ලෙකුට ලයින් කිරීමේදී අනුගමනය කරන්න ඕන දේවල් ටිකකුත් වෙලාවක දාන්න මචං....
    ඔහොම ආදරෙන් ඉන්න අපිට තාම කෙල්ලෙක් නෑ නෙව ....:):):):confused:

    +3

    umba 88 wela kellek indalama nadda :shocked:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කෙල්ලට උයන්න පුලුවන් කෑම මොනාද කියන එක
    machan oka nam sira ma line ekak
    mama nam thama try karanawa eth oka patta line ekak :)

    hehe yako smahara kello uyanna danna bn adakale,apita uyala denna kiyai balagena owa kiyala :P
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය


    මේක හොදින් මතක තියා ගන්න.මොනා කරත් කෙල්ලව රවට්ටන්න එපා.ඇයට තම හදවතින්ම ආදරේ කරන්න.


    මොනවා කරත්? :angry:
    පන යනකම් Love කරලා කෙල්ල වෙන එකෙක්ව Marry කරාට පස්සෙත්(මාව රැවැට්ටුවත්) මම එකිව රවට්ටන්නේ නැතුව දිගටම පින් ගොනා, වල් බූරුවා වගේ එකිට හදවතින්ම Love කරන්නම් :yes::angry:

    බොහොම ස්තුතිය උපදේසයට! :rolleyes: