අද මම කියන්නේ ගොඩක් තරුණ අය කරන වැඩක් ගැන.ඒක තමයි කෙල්ලට සලකන එක දෙමාපියන්ට වඩා.
අද ගොඩක් දෙනෙක්ට සහකරුවෙක් ඉන්නවා.
තම සහකරුවාගේ උපන් දිනය,දෙදෙනා හමු වීමේ ප්රීතිය හා තව විවිධ හේතු නිසා එකිනෙකා කාර්ඩ්ස්,තෑගි අනම් මනම් හුවමාරු කර ගන්නවා.පොඩ්ඩක් හිතන්න.තමගේ සහකරු වෙත කොච්චර නම් දේවල් දිලා ඇතිද?ඒ දෙන වාර ගනන් වලින් තම දෙමාපියන්ට කොච්චර එක එක දේවල් ඇති ද?ශුවර් එකට භාගයක්වත් නෑ.හිතපල්ලා.
කෙල්ලගේ උපන් දිනේට කොච්චර නම් දේවල් දෙන්න ඇති ද?
පත සයිස් කාර්ඩ්ස්,ඇදුම්,කැමකට එක්කන් ගිහින් ඇතිනේ අනන්තවත්.
ඒත් අම්මාගේ තාත්තාගේ උපන් දිනේට කාඩ් කීයක් දීලා ඇති ද?
සාරියක්,සරමක් අරන් දීලා තියනවාද?සමහරුන්ගේ 0 දීපු වාරවල්.ඒත් කෙල්ලට දිපු වාරවල් ගනන් කරන්න බැරි තරම් වෙන්න ඇති.
කෙල්ලගේ කම්මුල කොච්චර නම් සිප අරන් ඇති ද?
දැන් කියන්න එපා ආ........මම නම් කෙලින්ම තොල දාලා තියෙන්නේ කම්මුලට දීලා නම් නෑ.

පිස්සු හැදෙයි එහෙම නම්.
මම කියන්නේ නෑ අම්මාට,අප්පච්චිට තෑගි අනිවාර්යෙන් දෙන්න කියලා.එහෙම ඕන නෑ.කාඩ් එකක් උනත් ඇති එයාලගේ උපන් දිනයට දෙන්න.මුකුත් දෙන්න බැරි නම් අම්මේ අප්පච්චියේ මම ඔයාලා ලගින්ම ඉන්නවා මැරෙනකම් කියලා කියන්න.ඒ වචන ටික එයාලට කොච්චර වටිනවාද?
ඒක කවදා හරි වාසනාවක් තිබ්බොත් තේරෙයි තමන්ට.
කෙල්ලට රෑට කොච්චර ගුඩ් නයිට්,බුදු සරණයි කියලා කියලා ඇත් ද?කොච්චර එස් එම් එස් කරලා ඇති ද?ගුඩ් මෝර්නින් කියලා ඇති ද?ඒත් තමන්ගේ දෙමාපියන් නිදියද්දි,උදැසන අවදි උනාම කොච්චර ඔහොම කියලා තියනවා ද?හිතන්න මදක්.

දෙමාපියන්ට ලන් වෙන්න මීට වඩා.ලන් වෙලා කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.
තමන්ව පියාගේ ශුක්රාණු වලින් මවගේ කුසෙන් බිහි නොවුවෙක් උනත් තමාව අරන් හදා ගත්ත කෙනෙක් උනත් තමාව මේ තත්වේට අරන් ආවේ හැදු දෙමාපියන් බව මතක තියා ගන්න.මේක ලිව්වේ මම කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ අදහස් සහ අත්දැකිම් වලින්.කියවලා කමෙන්ට් කරලා යන්න.

අද ගොඩක් දෙනෙක්ට සහකරුවෙක් ඉන්නවා.

තම සහකරුවාගේ උපන් දිනය,දෙදෙනා හමු වීමේ ප්රීතිය හා තව විවිධ හේතු නිසා එකිනෙකා කාර්ඩ්ස්,තෑගි අනම් මනම් හුවමාරු කර ගන්නවා.පොඩ්ඩක් හිතන්න.තමගේ සහකරු වෙත කොච්චර නම් දේවල් දිලා ඇතිද?ඒ දෙන වාර ගනන් වලින් තම දෙමාපියන්ට කොච්චර එක එක දේවල් ඇති ද?ශුවර් එකට භාගයක්වත් නෑ.හිතපල්ලා.කෙල්ලගේ උපන් දිනේට කොච්චර නම් දේවල් දෙන්න ඇති ද?
පත සයිස් කාර්ඩ්ස්,ඇදුම්,කැමකට එක්කන් ගිහින් ඇතිනේ අනන්තවත්.
ඒත් අම්මාගේ තාත්තාගේ උපන් දිනේට කාඩ් කීයක් දීලා ඇති ද?

සාරියක්,සරමක් අරන් දීලා තියනවාද?සමහරුන්ගේ 0 දීපු වාරවල්.ඒත් කෙල්ලට දිපු වාරවල් ගනන් කරන්න බැරි තරම් වෙන්න ඇති.

කෙල්ලගේ කම්මුල කොච්චර නම් සිප අරන් ඇති ද?
දැන් කියන්න එපා ආ........මම නම් කෙලින්ම තොල දාලා තියෙන්නේ කම්මුලට දීලා නම් නෑ.

පිස්සු හැදෙයි එහෙම නම්.
මම කියන්නේ නෑ අම්මාට,අප්පච්චිට තෑගි අනිවාර්යෙන් දෙන්න කියලා.එහෙම ඕන නෑ.කාඩ් එකක් උනත් ඇති එයාලගේ උපන් දිනයට දෙන්න.මුකුත් දෙන්න බැරි නම් අම්මේ අප්පච්චියේ මම ඔයාලා ලගින්ම ඉන්නවා මැරෙනකම් කියලා කියන්න.ඒ වචන ටික එයාලට කොච්චර වටිනවාද?
ඒක කවදා හරි වාසනාවක් තිබ්බොත් තේරෙයි තමන්ට.
කෙල්ලට රෑට කොච්චර ගුඩ් නයිට්,බුදු සරණයි කියලා කියලා ඇත් ද?කොච්චර එස් එම් එස් කරලා ඇති ද?ගුඩ් මෝර්නින් කියලා ඇති ද?ඒත් තමන්ගේ දෙමාපියන් නිදියද්දි,උදැසන අවදි උනාම කොච්චර ඔහොම කියලා තියනවා ද?හිතන්න මදක්.

දෙමාපියන්ට ලන් වෙන්න මීට වඩා.ලන් වෙලා කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.
තමන්ව පියාගේ ශුක්රාණු වලින් මවගේ කුසෙන් බිහි නොවුවෙක් උනත් තමාව අරන් හදා ගත්ත කෙනෙක් උනත් තමාව මේ තත්වේට අරන් ආවේ හැදු දෙමාපියන් බව මතක තියා ගන්න.මේක ලිව්වේ මම කොහෙන්වත් උස්සලා නෙවෙයි.මගේ අදහස් සහ අත්දැකිම් වලින්.කියවලා කමෙන්ට් කරලා යන්න.

හිහී)
තාත්ත මට වැඩ මුකුත් එහෙමට කියන්නෙ නෑ.