කෙල්ලට depression ද බලන්න

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කතා කරපන්. ටෝකෙන් ඇල්ලුවෑකි ඔය හුඟක් දේවල්. අනික ඩිප්‍රෙෂන් නම් විනාඩි කීපයක් අදාල දේවල් කතා කරද්දි මීටර් වෙනවා මේකිට ට්‍රැක් අවුලක් තියෙනව ඇති කියලා.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අනික තමා ඒකිව ලඟින්ම ආශ්‍ර‍ය කරපු යාලුවොන්ගෙන් විස්තර ගතෑකි.