කතා කරපන්. ටෝකෙන් ඇල්ලුවෑකි ඔය හුඟක් දේවල්. අනික ඩිප්රෙෂන් නම් විනාඩි කීපයක් අදාල දේවල් කතා කරද්දි මීටර් වෙනවා මේකිට ට්රැක් අවුලක් තියෙනව ඇති කියලා.