








ලන්කන් ගොඩයට ලැබෙන පලවෙනි පස් නේ,
උඹේ තම දැලි රවල වත් නැ, ඒ කියන්නේ උඹ තාම ඉස්කෝලේ යනවා.
එහෙව් එකේ උඹ මොකටද කෙල්ලොන්ට දෙන්න / බබ්බුන්ට දෙන්න මල් හදන හැටි කියල දෙන්න හදන්නේ ?
දෙවැනි පස් නේ,
ඔය මලට කට තියල පිඹින වෙලාවකට හචිමක් එහෙම ගියොත් කෙලි, හොටුයි මල ඇතුලේ නිසා කෙල්ලෙක්ට/ බබෙක්ට දෙන්න බැ නේ ද ?
උපදේසය,
ඔය වයසට මල් හදන්නයි ඒවා කෙල්ලන්ට දෙන්නයි හිත යොමු කරන්නේ නැතුව සිස්සත්තේ පාස් වෙන්න පාඩම් කලොත් තමා හොඳ![]()

keep it up machan origamu karahan hoda channel ekak build up kara ganna puluwan weyi