කෙල්ලට_ෆෝන්_එකක්....
මචන්ලා කෙල්ලට ෆොනේ එකක් අරන් දෙන්න ඕනේ...මේ දෙක SAMSUNG SMARTPHONE GALAXY S3 MINI 8GB GTI8190 WHITE , SAMSUNG SMARTPHONE GT-S7562 GALAXY S DUOS පාවිච්චි කරන උන් ඉන්නවද....මට ලංකාවේ ගාන කියාද කියල කියන්න පුලුවන්ද....ඊට අමතරව කිරිබත්ගොඩ හරියෙන් ගන්න හොද විශ්වාස ෂොප් එකක් කියපන්කො මට.....මේ දෙකෙන් මොකක්ද බන් හොද ගන්න.......(දැන් උබල කියන්න එපා S iii මිනි කියල ගැනත් එක්ක බලල කියපන් ඉතින්....)මිට වඩා සුදුසු එකක් තියෙනවා නම් කියපන් ඉතින්....මටනම් හිත DOUS එක බන්...පින් සිද්ද වේවා

aran diya duos ekak eeta passe thread ekak daapan kella mata katha karana gaman anik sim ekekn thawa ekek ta call karala kiyala 