කෙල්ලත් එක්ක ආතල් ගත්ත හැටි (+18 හොදේ)

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපහාසයක් කරෙ කොහෙද උගෙ ඇත්ත පෙන්නලා දුන්නා:oo:

    ඒ වුනාට ඇත්ත කියන එක කියන්නේ ජාති ආගම් භේද ඇති කරන එකමනේ..දැන් උඔ ඇත්ත කියලා අහිංසකයෙකුට අපහාස කරනවා...කොටු 11ම පුරව ගත්ත වැදගත් කෙනෙක්...:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    මම ජිටියා උනාන්ම් ගහනවා උකෙ ඔය කොටු 11 :rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම ජිටියා උනාන්ම් ගහනවා උකෙ ඔය කොටු 11 :rofl:
    කොටු ටික ගහන්නේ කොතනටද?:rolleyes:මේ බන් උඹට බැරිද මට දවස ගානේ රේප් ටිකක් දෙන්න.:rofl::rofl:.අත පය කසනවා නම් පොඩ්ඩක් මට රේප් දීපන්කො නිකන් ඉන්න එකේ... රේප් කියන්නේ - ඒවා නෙමේ:rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කොටු ටික ගහන්නේ කොතනටද?:rolleyes:මේ බන් උඹට බැරිද මට දවස ගානේ රේප් ටිකක් දෙන්න.:rofl::rofl:.අත පය කසනවා නම් පොඩ්ඩක් මට රේප් දීපන්කො නිකන් ඉන්න එකේ... රේප් කියන්නේ - ඒවා නෙමේ:rofl:
    මට බැහැ බන් උබව රේප් කරන්න:rofl: මම ඔය අසික්තික වැඩ කරන්නෙ නැහැ පාරට බැහැලා
    කියපන් කවුරු හරි අමාරු කාරයෙක් කරාල යයි :rofl:ජොක්
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම බෙනා;14820139 said:
    කථාව නම් ඇත්ත කොල්ලෝ එකෙන්ම....ඔන්න මන් ගානේ රෙපකුත්...මේ වගේ ඒවට රෙප් දුන්නට කමක් නෑ...ඇත්ත මේකයි තේරුම් ගන්න ට්ර්යි කරපන් මචන්ලා:)

    :D:D:D 6+
     
    නිකං බොරුවට අහිංසකයොන්ට අපහාස කරන්න එපා සහෝ....:angry:

    ඒ වුනාට ඇත්ත කියන එක කියන්නේ ජාති ආගම් භේද ඇති කරන එකමනේ..දැන් උඔ ඇත්ත කියලා අහිංසකයෙකුට අපහාස කරනවා...කොටු 11ම පුරව ගත්ත වැදගත් කෙනෙක්...:angry:

    අන්න කොල්ලෝ ... :yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    වැඩිය ඕන නෑ. .
    google එකේ. .
    sinhala කියලා ටයිප් කරන්න කෝ. .දෙන කී වර්ඩ් ටික බලන්න ..
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    උඹ ඕක කියන්නද බන් ෆේක් එකක් හදන් ආවේ.:rofl: මේ ගොන් බිජ්ජෝ.උඹ දැකල නැද්ද හොඳ පොස්ට් එකක් දැම්මොත් එකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.උඹ හොඳයි කියල හිතන් දැම්මට උඹට එක හොඳ උනාට අනිත් උන්ට හොඳ නැත්නම් එක කියවන්නේ නැහැ.වැදගත් කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.සමහර අය එනවා ෆන් ගන්න.සමහර අය එනවා මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න සමහ අය එනවා ඔය ඔක්කොම කරන්න.එක එක උවමනාවල් තියන උන් ඉන්නේ.උඹ මේ දාන හැම එකම කියවන්න එක කොමෙන්ට් කරන්න කියල නීතයක් නැහැ.කමත් උන් කොමෙන්ට් දානවා වැදගත් කියල තේරෙනවා නම්.උඹල නෙට් එකේ කොහෙන් හරි එකක් උස්සන් ඇවිල්ල කවුරැ හරි කියන එකක් මේකට දාල එකෙන් කොමෙන්ට් ගන්න බලන් ඉන්නවා . ඔය කතාව කිව්වා පලවෙනි එකත් උඹ නෙමේ .මේ වගේ උත්තරයක් දීපු පලවෙනි එකත් මම නෙමේ.:rofl::rofl:

    අර්තල් කතාවක් තිබ්බොත් හැමෝම කියවන්න කැමති.එක හැමෝගෙම මිනිසුන්ගේ හිතේ හැටි.උඹ කවදාවත් එහෙම කතා කියවල නැද්ද.උඹ කවදාවත් වැලක් බලපු එකෙක් නෙමේද.ගැනියෙක් හෙළුවෙන් ඉන්නවා දැකල නැද්ද?බොරු ෂෝ දන්න එපා බන්.සිරාවටම සමාජයේ පය ගහලා ඉඳපන් බොරු කාර්ඩ් බෝර්ඩ් වීරයෝ වෙන්නේ නැතුව පොර ටෝක් කියන්නේ නැතුව.උඹ දාන එක කියෝන එකෙක් කියාවි නැති උන් නිකන් ඉඳි.පොඩ්ඩක් හිතට දුකයි කොමෙන්ට් අඩු උනහම ගොඩක් මහන්සි වෙලා හදපු එකක් නම්.එත් ඒ හදපු පොස්ට් එක උඹට වැදගත් උනාට අනිත් උන් එකට ආස නැත නම් මැරෙන්නද බන්.

    බොරු කියන්න ඕනේ නැහැ මටත් දුක හිතිලා තියනවා මම දාන(නෙට් එකෙන් උස්සපු):rofl::rofl: ඒවාට මොකෙක් වත් කොමෙන්ට් කරන්නේ නැතුව ගියහම.දුකයි තාම එත් මැරෙන්නද:rofl:.මචන් ඕව ගැන හිතන්න එපා බන් කොල්ලෝ.උඹ දාන පොස්ට් සහ උඹට යාලුවෝ සෙට් උනහම උඹ දාන එක මෙලෝ රහක් නැති උනත් යාලුවෝ කොමෙන්ට් සහ රේප් දෙනවා.යාලුවෝ ටිකක් හදාගනින් මේකේ.(මටත් මොකෙක් වත් නැහැ ඔය කිව්වට :rofl::rofl:) ගොඩක් උන්ට එහෙමයි මචෝ

    හැදෙන එවුන් හැදෙයිනේ
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA

    :yes: