නැද්ද කියහන්කෝ 
අනේ උබ වගේ මෝඩ මුසලයෙක්
අවංකවම කියනවා නම් මමත් ආවේ කියවන්න තමා...
අසහනයක් නෑ මචෝ..ඒත් සබ්ජෙක්ට් එක ගැන කවුද කියවන්න බලන්න අකමැති..නැද්ද කියහන්කෝ
මෙන්න මොල් තද වෙලා කියව්න්න ඇවිල්ලා ...හේ හේ
මෝල තද වෙලා නෑ.. 
උඹ ඕක කියන්නද බන් ෆේක් එකක් හදන් ආවේ.මේ ගොන් බිජ්ජෝ.උඹ දැකල නැද්ද හොඳ පොස්ට් එකක් දැම්මොත් එකට හොඳ ප්රතිචාර ලැබෙනවා.උඹ හොඳයි කියල හිතන් දැම්මට උඹට එක හොඳ උනාට අනිත් උන්ට හොඳ නැත්නම් එක කියවන්නේ නැහැ.වැදගත් කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.සමහර අය එනවා ෆන් ගන්න.සමහර අය එනවා මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න සමහ අය එනවා ඔය ඔක්කොම කරන්න.එක එක උවමනාවල් තියන උන් ඉන්නේ.උඹ මේ දාන හැම එකම කියවන්න එක කොමෙන්ට් කරන්න කියල නීතයක් නැහැ.කමත් උන් කොමෙන්ට් දානවා වැදගත් කියල තේරෙනවා නම්.උඹල නෙට් එකේ කොහෙන් හරි එකක් උස්සන් ඇවිල්ල කවුරැ හරි කියන එකක් මේකට දාල එකෙන් කොමෙන්ට් ගන්න බලන් ඉන්නවා . ඔය කතාව කිව්වා පලවෙනි එකත් උඹ නෙමේ .මේ වගේ උත්තරයක් දීපු පලවෙනි එකත් මම නෙමේ.
අර්තල් කතාවක් තිබ්බොත් හැමෝම කියවන්න කැමති.එක හැමෝගෙම මිනිසුන්ගේ හිතේ හැටි.උඹ කවදාවත් එහෙම කතා කියවල නැද්ද.උඹ කවදාවත් වැලක් බලපු එකෙක් නෙමේද.ගැනියෙක් හෙළුවෙන් ඉන්නවා දැකල නැද්ද?බොරු ෂෝ දන්න එපා බන්.සිරාවටම සමාජයේ පය ගහලා ඉඳපන් බොරු කාර්ඩ් බෝර්ඩ් වීරයෝ වෙන්නේ නැතුව පොර ටෝක් කියන්නේ නැතුව.උඹ දාන එක කියෝන එකෙක් කියාවි නැති උන් නිකන් ඉඳි.පොඩ්ඩක් හිතට දුකයි කොමෙන්ට් අඩු උනහම ගොඩක් මහන්සි වෙලා හදපු එකක් නම්.එත් ඒ හදපු පොස්ට් එක උඹට වැදගත් උනාට අනිත් උන් එකට ආස නැත නම් මැරෙන්නද බන්.
බොරු කියන්න ඕනේ නැහැ මටත් දුක හිතිලා තියනවා මම දාන(නෙට් එකෙන් උස්සපු)ඒවාට මොකෙක් වත් කොමෙන්ට් කරන්නේ නැතුව ගියහම.දුකයි තාම එත් මැරෙන්නද
.මචන් ඕව ගැන හිතන්න එපා බන් කොල්ලෝ.උඹ දාන පොස්ට් සහ උඹට යාලුවෝ සෙට් උනහම උඹ දාන එක මෙලෝ රහක් නැති උනත් යාලුවෝ කොමෙන්ට් සහ රේප් දෙනවා.යාලුවෝ ටිකක් හදාගනින් මේකේ.(මටත් මොකෙක් වත් නැහැ ඔය කිව්වට
) ගොඩක් උන්ට එහෙමයි මචෝ

ජිවත් වෙද්දී අතල් එකකුත් ගන්න ඕනි බන්... serious ම හැමවෙලේම ඉන්න අපිට නම් බෑ, පිස්සුවක් කෙලලා, ආතල් එකක් අරන් ඉන්න තමයි අපි කැමති.. හැමදාම ජිවත් වෙන්නේ නැනේ බන්.. ගොඩක් කොල්ලෝ නම් එහෙමයි.. සිරා ඉන්න ඕනි වෙලාවල් තියනවා.. ඒ උනාට අපි හැමෝම පෘතජනයෝ බන්.. සිරා ත්රෙඩ් විතරක්ම මේකේ වැටිලත් වැඩක් නැනේ.. මම නම් හැම එකක්ම බලනවා. මෝල් කියල හිතෙනවා නම් එහෙම හිතපන්.. 

ubata me wage thread ekak daanna kochchara asahanayal/molak thiyenna athida ?![]()