කෙල්ලත් එක්ක ගිහින් ආදරේන කොළබ

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මෙන්න බලහන්ලා බන් මේකේ ඉන්න අසහන කාරයොන්ගේ කතා..
    "-6 ape gedara ekkan waren kellawa...eeta passe uba gihilla poddak awidala kella ekka adaren inna thanak hoyagena waren...ethakan man ube kellage kimbata diwa dada innan...eki kediri gai aathal wadi kamata..ubata mawila penawa ne man diwa danawa ekita"

    මට මේ රෙද්දේ රේප් නම් වැඩක් නැ.. එඋනට මේවගේ සක්කිලියෝ ඉන්නවා කියල දැක්කම එපා වෙනවා...
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    කෙල්ල හිටපු කාලේ zoo ගියා. ගංගාරාමේ ගියා... කැළණි පන්සල් ගියා. ම්ම්ම් ගල්කිස්සේ ගියා. එහේ යන්න එපා බන් කුඩ්ඩෝ ඉන්නවා සෑහෙන්න. සල්ලි ගන්නවා ඉන්න couples ලාගෙන්. MC/ සැවෝයි / ලිබර්ටි වන්දනාව / Films බලන්න වගේ පලයන්... දියවන්නා පැත්තත් ලස්සනයි, අව්ව තමා කේස් එක. හවසකට වගේ පලයන්. රෑට යන්න පුළුවන් නම් සුපිරි... ගිහින් මොනවා හරි කාලා කථාවක් වගේ දාගෙන ඉන්න පුළුවන් නම් මැක්සා
    11.gif

    තැන්ක්ස් බන්... පට්ට තැන් ටික
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    රෝස් කරපු කුකුල අතේ තියාගෙන ලෙවකන උන්ට අන්තිමට අත විතරයි ඉතුරු..
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    parliment ground eke podiyata takaran maduwak gahala pol athu tikakin wateta cover karapan...eeeta passe policiyen awith umbhalawa elawanaknma ethana inna puluwan kisima awulak nathiwa...:lol::lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් මගේ රැම් එක සෙට් කරලා දෙන්නම් පැයකට 1000 වත් ඔනේ .කිසිකරදරයක් නෑ උබලට ඔනේ මගුලක් කරගන්න පුලුවන්
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ගමයා;15341227 said:
    මචන් මගේ රැම් එක සෙට් කරලා දෙන්නම් පැයකට 1000 වත් ඔනේ .කිසිකරදරයක් නෑ උබලට ඔනේ මගුලක් කරගන්න පුලුවන්

    එහෙනම් අපිට හෙට අනිද්දා ඉන්ටර්නෙට් එකෙන් අලුත් වැලක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙයි.. අනේ වාසනාවන් :lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එහෙනම් අපිට හෙට අනිද්දා ඉන්ටර්නෙට් එකෙන් අලුත් වැලක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙයි.. අනේ වාසනාවන් :lol:

    :P