කෙල්ලත් එක්ක යන්න decent place එකක්? Help

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    කෙල්ලත් එක්ක යන්න decent place එකක්? Help

    කොල්ලනේ කොළබ නගරේ කෙල්ලත් එක්ක නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ? ( උපරිම පැය 3යි :D:D:D)

    අනන් මනං වලට නෙවෙයි. :D:D:D:D
    Decent Place එකක් කොහෙද තියෙන්නේ?

    කොටුව Station එකට කිට්ටුව නම් වඩාත් හොදයි. ඒ නැතත් අවුලක් නෑ. ආපහු train එකේ යන්න ඕනි. ඒකයි.

    Nominations :
    1.
    Burger King
    2.
    Independence Arcade,
    3.
    Vihara Maha Devi Park
    4.
    Macdonald
    5.
    Pizza hut
    මීට අමතරව තියෙනවා නම් කියන්න

    Burger king,Mac,Pizzahut වල පැය ගණන් ඉන්න දෙනවද?

    දවල් 12:30 ට විතර එන්නේ. ( අව්වේ කර වෙන places එපා :angry: )
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Ikamata Katha Karaganna deyak kareala ewapan, Apita Room yanna parakku wenwa. Ekith wadi kamaththakin nemei enne. Ubath ekka kisi fun ekak na lu. Datha kadala Boot eka tiyenawa kiwwa.
     
    • Like
    Reactions: Identity

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඇයි බං කොටුව එහා පැත්තේ ෆ්ලෝටින් මාකට් එක ??
    එතන අස්සෙ අස්සේ බන්කු තියේ.
    අව්ව වැටෙන් නෑ.:rolleyes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඇයි WTC එක යට Dutch හොස්පිටල් එක ඉස්සරහ ඕනි තරං කතා කල හැකි උඩ බල බල <3
    තව ඕනි නං ගෝල් ෆේස් පැත්තෙන් ඇවිදලා එහෙමත් හැකි <3