යාලුවෝ set එකත් එක්ක යන්න හොද place එකක් ?
මචන්ලා
කොළබ අවටින් හරි ටිකක් දුරින් හරි සති අන්තයේ යාලුවෝ කට්ටියත් එක්ක ගිහින් එන්න පුළුවන් තැන් කිහිපයක් පුලුවන්නම් කියන්න
Friday හවස ගිහින් Sunday හවස් වෙදිදි වගේ එන්න
නවතින්න පුළුවන් ,බොන්න අවුලක් නැති ඇවිදින්න එහෙමත් තියන
දන්නා කට්ටිය comment කරන්න ..