දවල් වෙද්දි හාෆ් බොයිල් වෙලා එන්න පුලුවන් .දියසරු පාක් හොඳයි. හැබැයි උදෙන්ම පලයන්![]()
කොහොමද ගැහුවේ.කෙලල ඇරියද අරූ. මම වගේ එකෙක් නම් කෙලිනව අනික් පැත්තට ලොවෙත්. කැල්ලත් සපෝට් මට ඕවට.නෑ බන්. උන් දෙන්නා හෙන අහිංසක ඩබලක්. පව් වැඩේ. ගෙදරට හොරෙන් ඇවිල්ලා ඉන්න ඇත්තේ SURE එකට
ගම්බට්ටෝ එකේ ඉන්නේ නිකන් STF එකෙන් ඉන්නවා වගේ
ඕකට යන්න විදිහක් කියපන්කො දන්නවා නම් ගාලු පාරේ ඉඳන් බස් එකේ.Wetland park Baddegana
සතියේ දවසක උදේ වරුවේ නම් උක් කෑවත් මොකෙක්වත් නෑ.![]()
![]()