uba babi bubi balanna newey
durable/budget solar system ekak gana research karapan anatha sinhalu goda danna
2024 aye naya dena katawak tiyenawa uba danuwath da ?
Loan කිව්වෙ ADB ද? ඒක නම් දෙනකන් ශුවර් නෑ මට නම්.. දුන්නොත් ගොඩම තමයි..
ADB නැතත් නිකන් ග්‍රීන් ලෝන් රේට් තව ටිකක අඩු උනා නම් ඒත් ඇති.. අර DFCC SLAASCOM loan එක නම් දැනටත් හොදයි..
Reliability depends on the customer නෙ බ්‍රෝ..
Reliable and budget දෙකටම ඔට්ටු වෙන්නයි මම Sungrow inverter දාමු කිව්වෙ ඔයාට.. ඕනෙ review එකක් බලන්න Sungrow උඩම ඉන්නව..
German products සේරම දාල බජට් දෙන්න බෑ කියන එක තේරෙනවනෙ ඔයාට.. ගොඩක් හොදයි ලොකුයි කියන කම්පැනි දාන Accessories එක්ක ගනන් compare කරල බලන්නකො ඔයාම.. Euro DC cable වත් use කරන්නෙ නෑ හුගක්.. Anyway PM එකට reply එකක් දාන්නකො ඔයාගෙ අදහස කියල..