කෙල්ලත් එක්ක Barbie

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,105
    9,941
    113
    ඒ මදිවට හැමෝම ඇඳලා යන්නේ රෝස පාටින්ලු
    sundress-dress.gif
     
    • Haha
    Reactions: Stimulus mind

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    විශ්වාස කරපං මං දන්න අයියා කෙනෙක් උගේ කෙල්ලත් එක්ක බාබි බලන්න ගිහින් fb photos දාල තිබ්බා උගේ කෙල්ල උට රෝස පාටින් අන්දවන් ගිහින් තිබ්බෙ. :lol: අර එතන barbie photo frame එකේ ඉදන් උගේ photosනුත් ගහල දාල තිබ්බා..
    මගේ fb list එකේ එකෙකුත් ගිහින් තිබුණා උඩින් මේ caption එක දාලා තිබුණා
    "Life is short, world is wide, make some memories 😀❤️🩷🌸🌷"
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    rev-1-Barbie-InstaVert_High_Res_JPEG.jpeg


    අද මම කෙල්ලත් එක්ක Barbie චිත්‍රපටය බලන්න යනවා. කෙල්ලගේ මලවදෙන් බේරෙන්න බැරිකමට යන්නේ. මේකේ ෆයිට් තියනවද බන් ?
    ඔව්. Condom එකක් අරන් පලයන්. හොඳ fight එකක් දෙන්න පුලුවන්ද. මතක ඇතුව box එකක්‌ ගනින්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    යකෝ අර මනියා චැනල් එක කරන මනිතයත් කෑල්ලත් එක්ක ගිහින් තිබ්බෙ රෝසපාට ඇදන්. ඕවා බැලුව කියල කොලුකම නැති වෙන් නෑ. පොඩි උන් වගේ හැසිරෙන් නැතුව ඉදපන්.

    අනික margot robbie ත් ඉන්නව :love:
    ------ Post added on Aug 12, 2023 at 7:04 PM
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යකෝ අර මනියා චැනල් එක කරන මනිතයත් කෑල්ලත් එක්ක ගිහින් තිබ්බෙ රෝසපාට ඇදන්. ඕවා බැලුව කියල කොලුකම නැති වෙන් නෑ. පොඩි උන් වගේ හැසිරෙන් නැතුව ඉදපන්.

    අනික margot robbie ත් ඉන්නව :love:
    ------ Post added on Aug 12, 2023 at 7:04 PM
    ඌ කරපු එකෙන් ඇතිවෙන වෙනස මොකද්ද ඉතින්?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    ඌ කරපු එකෙන් ඇතිවෙන වෙනස මොකද්ද ඉතින්?
    ඌ ටික්ටොක් උන්ව එහෙම නෝන්ඩි කරගෙන කොල්ලොන්ගෙ වීරයා සීන් එකේ ඉඳපු එකෙක්නෙ.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඌ ටික්ටොක් උන්ව එහෙම නෝන්ඩි කරගෙන කොල්ලොන්ගෙ වීරයා සීන් එකේ ඉඳපු එකෙක්නෙ.
    ඔය කොයි අයියත් කෙල්ලට පදිරි :lol:
    ඌත් ඉතින් කනක් ඇහිල ඉන්න එපායැ :P