කෙල්ලත් එක්ක නුවර එළියේ ගිහින් ගත්ත ආතල්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    slum-view.jpg

    මට පරණ ස්ටෝරි එකක් මතක් උනා සින්හළු . දැනට අවුරුදේ 19 කට විතර කලින් යාළුවෙලා හිටියා කෙල්ලෙක් එක්ක. ( දැන් ඒ ලව් එක නැහැ ) . ඒ දවස් වල අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීලා තිබ්බේ. නමුත් අපේ ගෙදරින් විරුද්ද උන නිසා පසු කාලීනව සම්බන්ධය මග හැරිලා ගියා.

    ඉතින් කතාව මෙච්චරයි. කෙල්ල දවසක් කිවුව අපේ ගෙදර කට්ටිය නුවර එළියේ යනවා ඔයත් එන්න අපි යමු කියලා. කෙල්ලගේ ගෙදරිනුත් අරාධනා කළා. ඉතින් පොඩි ආතල් එකක් ගන්න කියලා හිතාගෙන ගියා. 2005 අවුරුද්දේ.

    ගියේ කෙල්ලගේ අක්කල දෙන්නයි උන් දෙන්න බැඳපු කොල්ලෝ දෙන්නයි අක්කලාගේ ළමයි , කෙල්ලගේ අම්මා තාත්තයි කෙල්ලයි මමයි. වෑන් එකක් හයර් කරගෙන ගියේ.

    කෙල්ලගේ අක්කල බැඳපු මිනිස්සු දෙන්න හෙන කුණු ලෝබ උන් . උන් බුක් කරලා තිබ්බේ නුවර එළියේ හද්ද ඩොටේ තියන මුඩුක්කුවකට සමාන ලොජ් එකක්. තිබ්බේ කාමර සිමා සහිත ප්‍රමාණයක්.

    මම හිතුවේ කෙල්ලත් එක්ක රෑට දොයියන්න පුළුවන් වෙයි කියලා. ඒත් මට දුන්නේ ඩ්‍රයිවර් අයියා එක්ක එක කාමරයක බුදියන්න. ඇඳත් හෙනම පොඩියි. මට තව එකෙක් එක්ක එකට ඇඳක බුදියාගන්න බැරි මානසික අවුලක් තියනවා. තව එකෙක් ඇඳේ ඉන්නවනම් මට නින්ද යන්නේ නැහැ. ඒ මානසික අවුල දෙගුණ තෙගුණ උනා හම්බ උන ඇඳ පොඩි නිසා. කාමරය හුන්ඩුවක් වගේ.

    ඩ්‍රයිවර් එක්ක නිදා ගන්න ගිහින් පිස්සු හැදුනා . ඒ සොන්නය පඩ අරිනවා නින්දෙන් . පළාතම ගන්දස්කාරේ බැහැ. අනෙක් පැත්තේ ඌ ගොරවන කොටියෙක් වගේ . ඉතින් එලි වෙනකන් නින්දක් නැහැ. ඌ නින්දෙන් මුළු ඇඳම අල්ලගන්නවා. ඒ මදිවට සිතල සුළඟ වදිනවා බිත්ති අස්සෙන් . බිත්ති වල හිල්. බ්ලැන්කට් නැහැ. අරන් ගිය බෙඩ්ශිට්ස් විතරයි.

    උණුවතුර නැහැ bathroom. ඩ්‍රයිවර් වනසනව ටොයිලට් එකේ රෙන්න ගියාම. උබල දනන්වද මම දවස් තුනක් නිදාගත්තේ නැහැ. ඒවගේම බොග දැම්මේ නැහැ දවස් තුනේම. ගෙදර ආවම මාරම රිලක්ස් එකක් දැනුනේ. ගෙදර ඇවිත් හොදටම රිලා නිදාගත්තා දවස් එකහමාරක් වගේ.

    යකෝ සල්ලි දීලා නුවර එලියගේ ගියේ දුක් විඳින්න. මම හිතුවේ කෙල්ලත් එක්ක දොයියන්න චාන්ස් එකක් ගන්න . අන්තිමට ඒ දවස් වල මගේ අතින් රුපියලක් 18000 වගේ වියදම් උනා.

    මෙහෙම ස්ටෝරි උබලටත් තියනවනම් දාපල්ලා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    2010 වගේ කාලෙ කෙල්ලෙක් මට බලෙන් එන්න කියල කියල මාව එක්කන් නුවර ගියා. passport office එකට යන්න කවුරුත් නෑ කියල. අවුරුදු 15ක් ගියා මට තේරුම් ගන්න ඇයි එහෙම මාව එක්කන් ගියේ කියල. පවු මම. කිසිම දෙයක් නොකර නිකන්ම ගිහින් නිකන්ම ආව. :confused:

    පස්සෙ ඒක ඒ කෙල්ලගෙ කොල්ලට ආරංචි වෙලා, සජිත් එක්ක නුවර ගියා කියල ඌ මේ කෙල්ලව අත ඇරල. පස්සෙ ඒ කොල්ල මට හම්බෙලා කියනව දවසක්, "සජිත් මල්ලි උඹ මාර උදව්වකර කරේ අරය එක්ක නුවර ගිහින්. මට අත ඇරගන්න බැරුව හිටියෙ. තෑන්ක් යූ බන්" කියල :eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "දැනට අවුරුදේ 19 කට විතර කලින් .......
    අන්තිමට ඒ දවස් වල මගේ අතින් රුපියලක් 18000 වගේ වියදම් උනා".

    උඹ හෙන සල්ලිකාරයෙක් නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උඹට වෙන කෙනෙක් එක්ක ඇදේ ඉන්න බෑලූ. ඒත් කෙල්ල එක්ක එකට නිදාගන්න බලාපොරොත්තුවෙන් ගිහින් තියෙන්නෙ 🤔🤔.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    2010 වගේ කාලෙ කෙල්ලෙක් මට බලෙන් එන්න කියල කියල මාව එක්කන් නුවර ගියා. passport office එකට යන්න කවුරුත් නෑ කියල. අවුරුදු 15ක් ගියා මට තේරුම් ගන්න ඇයි එහෙම මාව එක්කන් ගියේ කියල. පවු මම. කිසිම දෙයක් නොකර නිකන්ම ගිහින් නිකන්ම ආව. :confused:

    පස්සෙ ඒක ඒ කෙල්ලගෙ කොල්ලට ආරංචි වෙලා, සජිත් එක්ක නුවර ගියා කියල ඌ මේ කෙල්ලව අත ඇරල. පස්සෙ ඒ කොල්ල මට හම්බෙලා කියනව දවසක්, "සජිත් මල්ලි උඹ මාර උදව්වකර කරේ අරය එක්ක නුවර ගිහින්. මට අත ඇරගන්න බැරුව හිටියෙ. තෑන්ක් යූ බන්" කියල :eek:
    කවූද OIC ගේ දුවද ..
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    මම හිතුවේ කෙල්ලත් එක්ක රෑට දොයියන්න පුළුවන් වෙයි කියලා :LOL:
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    slum-view.jpg

    මට පරණ ස්ටෝරි එකක් මතක් උනා සින්හළු . දැනට අවුරුදේ 19 කට විතර කලින් යාළුවෙලා හිටියා කෙල්ලෙක් එක්ක. ( දැන් ඒ ලව් එක නැහැ ) . ඒ දවස් වල අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීලා තිබ්බේ. නමුත් අපේ ගෙදරින් විරුද්ද උන නිසා පසු කාලීනව සම්බන්ධය මග හැරිලා ගියා.

    ඉතින් කතාව මෙච්චරයි. කෙල්ල දවසක් කිවුව අපේ ගෙදර කට්ටිය නුවර එළියේ යනවා ඔයත් එන්න අපි යමු කියලා. කෙල්ලගේ ගෙදරිනුත් අරාධනා කළා. ඉතින් පොඩි ආතල් එකක් ගන්න කියලා හිතාගෙන ගියා. 2005 අවුරුද්දේ.

    ගියේ කෙල්ලගේ අක්කල දෙන්නයි උන් දෙන්න බැඳපු කොල්ලෝ දෙන්නයි අක්කලාගේ ළමයි , කෙල්ලගේ අම්මා තාත්තයි කෙල්ලයි මමයි. වෑන් එකක් හයර් කරගෙන ගියේ.

    කෙල්ලගේ අක්කල බැඳපු මිනිස්සු දෙන්න හෙන කුණු ලෝබ උන් . උන් බුක් කරලා තිබ්බේ නුවර එළියේ හද්ද ඩොටේ තියන මුඩුක්කුවකට සමාන ලොජ් එකක්. තිබ්බේ කාමර සිමා සහිත ප්‍රමාණයක්.

    මම හිතුවේ කෙල්ලත් එක්ක රෑට දොයියන්න පුළුවන් වෙයි කියලා. ඒත් මට දුන්නේ ඩ්‍රයිවර් අයියා එක්ක එක කාමරයක බුදියන්න. ඇඳත් හෙනම පොඩියි. මට තව එකෙක් එක්ක එකට ඇඳක බුදියාගන්න බැරි මානසික අවුලක් තියනවා. තව එකෙක් ඇඳේ ඉන්නවනම් මට නින්ද යන්නේ නැහැ. ඒ මානසික අවුල දෙගුණ තෙගුණ උනා හම්බ උන ඇඳ පොඩි නිසා. කාමරය හුන්ඩුවක් වගේ.

    ඩ්‍රයිවර් එක්ක නිදා ගන්න ගිහින් පිස්සු හැදුනා . ඒ සොන්නය පඩ අරිනවා නින්දෙන් . පළාතම ගන්දස්කාරේ බැහැ. අනෙක් පැත්තේ ඌ ගොරවන කොටියෙක් වගේ . ඉතින් එලි වෙනකන් නින්දක් නැහැ. ඌ නින්දෙන් මුළු ඇඳම අල්ලගන්නවා. ඒ මදිවට සිතල සුළඟ වදිනවා බිත්ති අස්සෙන් . බිත්ති වල හිල්. බ්ලැන්කට් නැහැ. අරන් ගිය බෙඩ්ශිට්ස් විතරයි.

    උණුවතුර නැහැ bathroom. ඩ්‍රයිවර් වනසනව ටොයිලට් එකේ රෙන්න ගියාම. උබල දනන්වද මම දවස් තුනක් නිදාගත්තේ නැහැ. ඒවගේම බොග දැම්මේ නැහැ දවස් තුනේම. ගෙදර ආවම මාරම රිලක්ස් එකක් දැනුනේ. ගෙදර ඇවිත් හොදටම රිලා නිදාගත්තා දවස් එකහමාරක් වගේ.

    යකෝ සල්ලි දීලා නුවර එලියගේ ගියේ දුක් විඳින්න. මම හිතුවේ කෙල්ලත් එක්ක දොයියන්න චාන්ස් එකක් ගන්න . අන්තිමට ඒ දවස් වල මගේ අතින් රුපියලක් 18000 වගේ වියදම් උනා.

    මෙහෙම ස්ටෝරි උබලටත් තියනවනම් දාපල්ලා.
    Hadissiyak wela kiyala gedara enna thibbane. Uba hena Nonjal buwek wage
     
    • Like
    Reactions: Golden2015

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    එක සැරයක් මං නුවර එළියේ ගියා යාළුවෝ සෙට් එකක් එක්ක. බීලා ඔක්කොම චූ පාරක් ඇල්ලුවා තේ වත්තකට. මගේ කකුල ලිස්සලා ගියා පල්ලමට. ඔක්කොගෙම චු මගේ ඇගෙ. තේ පදුරු චූ වලට තෙමිලා. 😫
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    slum-view.jpg

    මට පරණ ස්ටෝරි එකක් මතක් උනා සින්හළු . දැනට අවුරුදේ 19 කට විතර කලින් යාළුවෙලා හිටියා කෙල්ලෙක් එක්ක. ( දැන් ඒ ලව් එක නැහැ ) . ඒ දවස් වල අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කැමැත්ත දීලා තිබ්බේ. නමුත් අපේ ගෙදරින් විරුද්ද උන නිසා පසු කාලීනව සම්බන්ධය මග හැරිලා ගියා.

    ඉතින් කතාව මෙච්චරයි. කෙල්ල දවසක් කිවුව අපේ ගෙදර කට්ටිය නුවර එළියේ යනවා ඔයත් එන්න අපි යමු කියලා. කෙල්ලගේ ගෙදරිනුත් අරාධනා කළා. ඉතින් පොඩි ආතල් එකක් ගන්න කියලා හිතාගෙන ගියා. 2005 අවුරුද්දේ.

    ගියේ කෙල්ලගේ අක්කල දෙන්නයි උන් දෙන්න බැඳපු කොල්ලෝ දෙන්නයි අක්කලාගේ ළමයි , කෙල්ලගේ අම්මා තාත්තයි කෙල්ලයි මමයි. වෑන් එකක් හයර් කරගෙන ගියේ.

    කෙල්ලගේ අක්කල බැඳපු මිනිස්සු දෙන්න හෙන කුණු ලෝබ උන් . උන් බුක් කරලා තිබ්බේ නුවර එළියේ හද්ද ඩොටේ තියන මුඩුක්කුවකට සමාන ලොජ් එකක්. තිබ්බේ කාමර සිමා සහිත ප්‍රමාණයක්.

    මම හිතුවේ කෙල්ලත් එක්ක රෑට දොයියන්න පුළුවන් වෙයි කියලා. ඒත් මට දුන්නේ ඩ්‍රයිවර් අයියා එක්ක එක කාමරයක බුදියන්න. ඇඳත් හෙනම පොඩියි. මට තව එකෙක් එක්ක එකට ඇඳක බුදියාගන්න බැරි මානසික අවුලක් තියනවා. තව එකෙක් ඇඳේ ඉන්නවනම් මට නින්ද යන්නේ නැහැ. ඒ මානසික අවුල දෙගුණ තෙගුණ උනා හම්බ උන ඇඳ පොඩි නිසා. කාමරය හුන්ඩුවක් වගේ.

    ඩ්‍රයිවර් එක්ක නිදා ගන්න ගිහින් පිස්සු හැදුනා . ඒ සොන්නය පඩ අරිනවා නින්දෙන් . පළාතම ගන්දස්කාරේ බැහැ. අනෙක් පැත්තේ ඌ ගොරවන කොටියෙක් වගේ . ඉතින් එලි වෙනකන් නින්දක් නැහැ. ඌ නින්දෙන් මුළු ඇඳම අල්ලගන්නවා. ඒ මදිවට සිතල සුළඟ වදිනවා බිත්ති අස්සෙන් . බිත්ති වල හිල්. බ්ලැන්කට් නැහැ. අරන් ගිය බෙඩ්ශිට්ස් විතරයි.

    උණුවතුර නැහැ bathroom. ඩ්‍රයිවර් වනසනව ටොයිලට් එකේ රෙන්න ගියාම. උබල දනන්වද මම දවස් තුනක් නිදාගත්තේ නැහැ. ඒවගේම බොග දැම්මේ නැහැ දවස් තුනේම. ගෙදර ආවම මාරම රිලක්ස් එකක් දැනුනේ. ගෙදර ඇවිත් හොදටම රිලා නිදාගත්තා දවස් එකහමාරක් වගේ.

    යකෝ සල්ලි දීලා නුවර එලියගේ ගියේ දුක් විඳින්න. මම හිතුවේ කෙල්ලත් එක්ක දොයියන්න චාන්ස් එකක් ගන්න . අන්තිමට ඒ දවස් වල මගේ අතින් රුපියලක් 18000 වගේ වියදම් උනා.

    මෙහෙම ස්ටෝරි උබලටත් තියනවනම් දාපල්ලා.
    නගින්නේ නෑ කියන්නේ ඇත්තද බං,මටත් එහේ හනිමුන් ගියපු එකෙක් කිව්වේ
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මහ ගෙදර නෙමේද ගියේ ඉන්ද්‍රජිත්