කෙල්ලත් එක්ක lunch එකකට යන්න හොද place එකක්???

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    කෙල්ලව meet වෙන පලවෙනි දවස. Colombo කිට්ටුව lunch එකකට යන්න හොඳ place එකක් ගැන idea එකක් තියෙනවද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Kang kitchen
    milk and honey café

    Gallery cafe

    Romantic place 1ka hoyan palayan. Crowded ewata wada ewa athal
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උබ ගෝටා කාබනික පෝර දුන්න කාලේ බයි කාබනික වගාව කරපු එකෙක් නිසා
    කෙලින්ම බේරේ වැවට පලයන්. උබලා දෙන්නව හංස බෝට්ටුවෙන් එක්කන් යයි.
    ආ කෙල්ලට කියපන් උබ මැදමුලනේ ගූ කන බයියෙක් කියලා, පව් ඒ අසරණීගේ ජීවිතේ 👉👌🤡
    @2osama බලපන් කාබනික බයියොන්ටත් කෑලි ඉන්නවලු, කැම්පේන් බයියා තොට තමා කොල්ලෙක්වත් සෙට් වෙන්නේ නැත්තේ 🤡👉👌
     
    • Haha
    Reactions: Identity

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    කඩචෝරු

    පිලාවුස්
    බලාජි දෝසා
    ශාන්ති විහාර්

    ගොඩ්ස් ටයිප්

    Kfc
    Mac
    Buggerking
    Pizahut
    MC
    One galle face one
    Crescat
    මැන්හැටන් පිශ් මාකට්
    ක්‍රිකට් ක්ලබ්





    සුපිරි ස්ටැයිල්

    ශැන්ද්‍රිල්ලා
    ටාජ්
    ටැප් හවුස්
    මිනිස්ට්‍රි ඔෆ් කැරෑබ්ස්
    කින්ග්ස්බරි
    සිනමන් ග්‍රෑන්ඩ්
     
    • Love
    Reactions: siri_ayya