භාගයා මිස්ට රැග් කරන්න ආපු පරයා කවුදගිය උං දන්නවනෙ තමුන්ට උවමනාව තියෙනවනං රැග් නොවී ඉන්නත් පුලුවන් කියල...
පසු වාසි බලාගෙන තමුන්ගෙ කැමැත්තෙන් රැග් වෙන්නෙ ඔය හැම එකාම වගේ එහෙම තමයි...
dan nm dress coduth ne moratuweඒවා rag කියන්න බෑ . උන් එහෙම එකක් මුලින් කිව්වට ඒවා චෙක් කර කර වාත වෙන්න ගියොත් කේස් යනවා.
අනික ඒ ඩ්‍රෙස් කෝඩ් එක නිසා සෑහෙන සෙනගක් මැද බැච් එකේ උන්ව හොයාගන්න ලේසි අලුත් උන්ට . වෙන කිසි වාසියක් නෑ .
හැබැයි ලොකු උන්ට ඕන ඕන විදියට ඉන්න ඕන නෑ . උන්ට ඕන විදියට කියන වෙලාවට කොන්ඩේ කපන්නේත් නෑ . උන්ට අපේ එකෙට තනියම අල්ලන් කියවන්න දුන්නෙත් නෑ අපි නම් . අනිත් උන් යනවා එතනට . අපි නම් ඔය මාස දෙක තුනේ වලි හතරක් විතර දාගත්ත උන් එක්ක.. ගැහුවොත් ගහන සීන් එකේ හිටියේ.
ඩ්‍රෙස් කෝඩ් එක උන්ගේ විදියට කල් යවන්නේ නැතුව ගලවන්න නැත්නම් අපි ඒක ගලවල එනව කිව්වා. ඒක මිටින් එකක් තියල ගලවපු දවසෙත් වලියක් ගිය.
අල කියන්නේ නිදහසේ ජිවත් වෙන්න කැමති මිනිස්සුන්ට අන්තරේ JVP කාරයෝ දාපු නමක්
හරියට බැලුවොත් "අලය" තමයි නියම නිදහස් චින්තනදාරිය...හරියටම පොයින්ට් එකට කියලා තියෙනවා... ලංකාවේ හැම දේම වගේ තමයි... වාසියට ආත්මය පාවලා දෙනවා... ප්‍රතිපත්ති ගරුකව ඉන්න එකා කොං කරලා අපි තමයි පොරවල් අරූ අලයා කියනවා...
ඔයාට සුංදර දේවල් වෙන කෙනෙක්ට වදයක් වෙන්න පුලුවන්...
නවක වදය සුන්දර දෙයක් උනාට
අපේ සුලුතර හිගන,ඉරිසියාකාර, කුහක වහල්ලු කීප දෙනෙක්.
ශාරීරික වදයක් බවට එය පත් කරන්න හදනවා. ඒකයි අවුල.
ලන්කාවේ හැම රජයේ කැම්පස් එකකම රැග් නැති බවත්, හැම පුද්ගලික කැම්පස් වලත් රැග් ඇතිබවත් අත් දැකීමෙන් දන්නා බව සලකන්න.
සියලු ශිෂ්‍ය ව්‍යාපාර ප්‍රදාන (ජෙපි,අලි, පොහොට්ටු,පෙරටු ) පක්ශ වලට සම්බන්ද බව සලකන්න.
ඒක හොදයි බන්..dan nm dress coduth ne moratuwe![]()

නවකයන් පිලිගැනීමට දවස් කීයක් ඕනද???නවකයින් පිලිගැනීම තම නවක වදය කියලා නම් වෙලා තියෙන්නේ
බහුතරය දන්න වචනේ නිසා ඒක කිවුවේ.....
ඔක්කොම කියවන්න ඔන්න ආයිත් දැම්මා.
Sili amude kivve mokakda bn.. ovage vadipura inne kello neh.. untath rag thiyenavadaවිද්‍යාපීට වලත් සැරටම දුන්නා. මාසයක් සිලි අමුඩෙ ගැහැව්වා.
අඩුම සති 2ක් වත් තියෙන්න ඔනේ...නවකයන් පිලිගැනීමට දවස් කීයක් ඕනද???
පිළිගැනීමක් නම් කරන්නේ එක දවසක් ඇතිනේ... අයුබොවන් ඔබ සැම සාදරෙන් පිළිගන්නවා කිව්වම ඉවරයි... ඊට එහා ඒවා කරනවා කියන්නේ මට හිතෙන විදිහට රැග් එකක් තමයි... මොකද තමුන් හරි කියලා හිතා ගත්ත රාමුවකට ඔක්කොම ඔබ්බන්න කරන උත්සාහයක් ඒක... හදුනා ගැනීම් ඉනත් එක එක එක්කෙනා කැමති විදියට කර ගන්න තිබ්බා නම් හරිනේ... සමාජයානුයෝජනය වෙන්න කැමති අය ඉන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්... උපාධියට එහා දෙයක් කරන එක තම තමන්ගේ කැමැත්තට කර ගන්න දෙන්න බැරි ඇයි???අඩුම සති 2ක් වත් තියෙන්න ඔනේ...
රැග් නැති විශ්වවිද්‍යාල වලත් කට්ටිය බේදල හදුනා ගැනීමේ වැඩසටහන් තියනවා..
විශ්වවිද්‍යාල කියන්නේ උපාදියම නෙමේ...
රජයේ, පුද්ගලික 2කේම අත්දැකීම් තියන නිසා කියන්නේ
ඔයත් ඔනෙම කැම්පස් එකකට (අඩුම සෙල්ලන් කරන්න ජිම් එකක පිට්ටනියක් රජයේ හෝ පුද්ගලික )තියන එකකට යන්නපිළිගැනීමක් නම් කරන්නේ එක දවසක් ඇතිනේ... අයුබොවන් ඔබ සැම සාදරෙන් පිළිගන්නවා කිව්වම ඉවරයි... ඊට එහා ඒවා කරනවා කියන්නේ මට හිතෙන විදිහට රැග් එකක් තමයි... මොකද තමුන් හරි කියලා හිතා ගත්ත රාමුවකට ඔක්කොම ඔබ්බන්න කරන උත්සාහයක් ඒක... හදුනා ගැනීම් ඉනත් එක එක එක්කෙනා කැමති විදියට කර ගන්න තිබ්බා නම් හරිනේ... සමාජයානුයෝජනය වෙන්න කැමති අය ඉන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්... උපාධියට එහා දෙයක් කරන එක තම තමන්ගේ කැමැත්තට කර ගන්න දෙන්න බැරි ඇයි???

Uba kadala thiyenavadaපේරා engineering කොල්ලො කෝ. බෝංචි කඩලා තියෙන![]()