කෙල්ලන්ගේ කටට දුන්නා

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    බැසිල්ගෙ කලු කැත හාල්මැස්සා ලෙවකාපු එක ගැනද කියන්නෙ? 🫢

    PS : මම නවකවදයට එදත් අදත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. නවක නම්නීකරණය, අර කරණය, මේ කරණය හැම හුThahaක්ම වැඩක් නෑ. විරුද්ධයි.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    ගිය උං දන්නවනෙ තමුන්ට උවමනාව තියෙනවනං රැග් නොවී ඉන්නත් පුලුවන් කියල...
    පසු වාසි බලාගෙන තමුන්ගෙ කැමැත්තෙන් රැග් වෙන්නෙ ඔය හැම එකාම වගේ එහෙම තමයි...
    භාගයා මිස්ට රැග් කරන්න ආපු පරයා කවුද 🥲
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    ඒවා rag කියන්න බෑ . උන් එහෙම එකක් මුලින් කිව්වට ඒවා චෙක් කර කර වාත වෙන්න ගියොත් කේස් යනවා.
    අනික ඒ ඩ්‍රෙස් කෝඩ් එක නිසා සෑහෙන සෙනගක් මැද බැච් එකේ උන්ව හොයාගන්න ලේසි අලුත් උන්ට . වෙන කිසි වාසියක් නෑ .

    හැබැයි ලොකු උන්ට ඕන ඕන විදියට ඉන්න ඕන නෑ . උන්ට ඕන විදියට කියන වෙලාවට කොන්ඩේ කපන්නේත් නෑ . උන්ට අපේ එකෙට තනියම අල්ලන් කියවන්න දුන්නෙත් නෑ අපි නම් . අනිත් උන් යනවා එතනට . අපි නම් ඔය මාස දෙක තුනේ වලි හතරක් විතර දාගත්ත උන් එක්ක.. ගැහුවොත් ගහන සීන් එකේ හිටියේ.
    ඩ්‍රෙස් කෝඩ් එක උන්ගේ විදියට කල් යවන්නේ නැතුව ගලවන්න නැත්නම් අපි ඒක ගලවල එනව කිව්වා. ඒක මිටින් එකක් තියල ගලවපු දවසෙත් වලියක් ගිය.
    dan nm dress coduth ne moratuwe😂😂
     
    • Like
    Reactions: shenat and dilann

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අල කියන්නේ නිදහසේ ජිවත් වෙන්න කැමති මිනිස්සුන්ට අන්තරේ JVP කාරයෝ දාපු නමක්

    හරියටම පොයින්ට් එකට කියලා තියෙනවා... ලංකාවේ හැම දේම වගේ තමයි... වාසියට ආත්මය පාවලා දෙනවා... ප්‍රතිපත්ති ගරුකව ඉන්න එකා කොං කරලා අපි තමයි පොරවල් අරූ අලයා කියනවා...
    හරියට බැලුවොත් "අලය" තමයි නියම නිදහස් චින්තනදාරිය...
    හොඳ නිර්මාණ බිහිකරන්නෙ, කුප්පි නැතුව ගොඩයන්න පුලුවන්කම තියෙන්නෙත් අලයන්ට තමයි...
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔයාට සුංදර දේවල් වෙන කෙනෙක්ට වදයක් වෙන්න පුලුවන්...

    නවකයින් පිලිගැනීම තම නවක වදය කියලා නම් වෙලා තියෙන්නේ
    බහුතරය දන්න වචනේ නිසා ඒක කිවුවේ.....
    ඔක්කොම කියවන්න ඔන්න ආයිත් දැම්මා.

    නවක වදය සුන්දර දෙයක් උනාට
    අපේ සුලුතර හිගන,ඉරිසියාකාර, කුහක වහල්ලු කීප දෙනෙක්.
    ශාරීරික වදයක් බවට එය පත් කරන්න හදනවා. ඒකයි අවුල.
    ලන්කාවේ හැම රජයේ කැම්පස් එකකම රැග් නැති බවත්, හැම පුද්ගලික කැම්පස් වලත් රැග් ඇතිබවත් අත් දැකීමෙන් දන්නා බව සලකන්න.
    සියලු ශිෂ්‍ය ව්‍යාපාර ප්‍රදාන (ජෙපි,අලි, පොහොට්ටු,පෙරටු ) පක්ශ වලට සම්බන්ද බව සලකන්න.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නවකයින් පිලිගැනීම තම නවක වදය කියලා නම් වෙලා තියෙන්නේ
    බහුතරය දන්න වචනේ නිසා ඒක කිවුවේ.....
    ඔක්කොම කියවන්න ඔන්න ආයිත් දැම්මා.
    නවකයන් පිලිගැනීමට දවස් කීයක් ඕනද???
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    විද්‍යාපීට වලත් සැරටම දුන්නා. මාසයක් සිලි අමුඩෙ ගැහැව්වා.
    Sili amude kivve mokakda bn.. ovage vadipura inne kello neh.. untath rag thiyenavada
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    නවකයන් පිලිගැනීමට දවස් කීයක් ඕනද???
    අඩුම සති 2ක් වත් තියෙන්න ඔනේ...
    රැග් නැති විශ්වවිද්‍යාල වලත් කට්ටිය බේදල හදුනා ගැනීමේ වැඩසටහන් තියනවා..
    විශ්වවිද්‍යාල කියන්නේ උපාදියම නෙමේ...
    රජයේ, පුද්ගලික 2කේම අත්දැකීම් තියන නිසා කියන්නේ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩුම සති 2ක් වත් තියෙන්න ඔනේ...
    රැග් නැති විශ්වවිද්‍යාල වලත් කට්ටිය බේදල හදුනා ගැනීමේ වැඩසටහන් තියනවා..
    විශ්වවිද්‍යාල කියන්නේ උපාදියම නෙමේ...
    රජයේ, පුද්ගලික 2කේම අත්දැකීම් තියන නිසා කියන්නේ
    පිළිගැනීමක් නම් කරන්නේ එක දවසක් ඇතිනේ... අයුබොවන් ඔබ සැම සාදරෙන් පිළිගන්නවා කිව්වම ඉවරයි... ඊට එහා ඒවා කරනවා කියන්නේ මට හිතෙන විදිහට රැග් එකක් තමයි... මොකද තමුන් හරි කියලා හිතා ගත්ත රාමුවකට ඔක්කොම ඔබ්බන්න කරන උත්සාහයක් ඒක... හදුනා ගැනීම් ඉනත් එක එක එක්කෙනා කැමති විදියට කර ගන්න තිබ්බා නම් හරිනේ... සමාජයානුයෝජනය වෙන්න කැමති අය ඉන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්... උපාධියට එහා දෙයක් කරන එක තම තමන්ගේ කැමැත්තට කර ගන්න දෙන්න බැරි ඇයි???
     
    • Like
    Reactions: kevin_levin

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පිළිගැනීමක් නම් කරන්නේ එක දවසක් ඇතිනේ... අයුබොවන් ඔබ සැම සාදරෙන් පිළිගන්නවා කිව්වම ඉවරයි... ඊට එහා ඒවා කරනවා කියන්නේ මට හිතෙන විදිහට රැග් එකක් තමයි... මොකද තමුන් හරි කියලා හිතා ගත්ත රාමුවකට ඔක්කොම ඔබ්බන්න කරන උත්සාහයක් ඒක... හදුනා ගැනීම් ඉනත් එක එක එක්කෙනා කැමති විදියට කර ගන්න තිබ්බා නම් හරිනේ... සමාජයානුයෝජනය වෙන්න කැමති අය ඉන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්... උපාධියට එහා දෙයක් කරන එක තම තමන්ගේ කැමැත්තට කර ගන්න දෙන්න බැරි ඇයි???
    ඔයත් ඔනෙම කැම්පස් එකකට (අඩුම සෙල්ලන් කරන්න ජිම් එකක පිට්ටනියක් රජයේ හෝ පුද්ගලික )තියන එකකට යන්න
    එතකොට තේරෙයි. කැම්පස් වලින් උපාදි තියන උන් විතරක් බිහි කරන්නේ නෑ.

    මමත් 100%ක් සමහරක් කරන රැග් වලට විරුද්දයි.( නැත්නම් අපේ කතාව නොදන්න වහල්ලු මෙහ්ටන මාව ජෙප්පෙක්/පෙරටුවෙක් කරයි )
    කැම්පස් වල (බිල්ඩිමක් විතරක් තියන එවයෙ නෙමේ) කොච්චර ශිෂ්‍ය සන්ගම් වලින් වැඩ කරනවද?
    ලන්කාවෙ පරශ්නේ
    පුද්ගලික කැම්පස් යන එකාට රජයේ කැම්පස් දන්සැල්
    රජජේ ඒවට යන අයට පුද්ගලික ඒව කඩ.
    රජයේ කැම්පස් වල විභාග පාස් නොවී උපාදි ගන්න බැරිවෙන උන් ඔනේ තරන්, උන් ඔක්කොම දේශපාලන වහල්ලු නෙමේ.


    හැබැයි බහුතරය(කැම්පස් වලට ) බනින් උන්, උඩ දාගේන ඒලෙවල් ලියලා රජයෙ කැම්පස් යන්න බැරි උන උන්, සල්ලි කාරයින්ට ඉරිසියාකරන උන් හෝ දේශපාලන වහල්ලු.
    උන් කරන්නේ වැරදි හොය හොයා අනවශ්‍යය ප්‍රචාර කරන එක..

    මම පුද්ගලිකව කායික නවක වදයක් විදලානෑ.. දැකලා/ඇත්ත අහලා තියන නිසා තමා මම විරුද්ද.
    නමුත් බහුතර මිස්නිස්සු කරන්නේ වැඩිපුර බොරුව අහලා විශ්වාස කරන එක.


    අනික කැම්පස් වල හොස්ටල් වල තමා රැග් වැඩි, හොස්ටල් ඉන්නේ ඉතා අඩු ප්‍රමානයක්.
    හැබැයි මම සමහර(රජයෙද/පුද්ගලිකද, දේකේමද කියන එක තම තමන් තීරනය කරන්න ) 2වනේ වසරෙ උන් 3වන වසරෙ උන්ට කප්පන් දෙනවා දැකල තියනවා. :P :angry:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    ‍රැග් එක ගැන කිව්වාම ඒකට උත්තරයක් නොදී ඒ කියපු කෙනාගෙ වෙඩිමට දේශපාලකයෙක් ආපු එක ගැන කියවන එක නම් උත්තරේ, ඒ වගේ මිනිහෙකුට හෝ කණ්ඩායමකට රටේ ප්‍රශ්නයක් ගැන කිව්වොත් ලැබෙන ප්‍රතිචාරේ හිතා ගන්න පුළුවන්. හොයලා බලන්න අර campus loan එක අරගෙන private campus වලින් degree කරන්න ළමයි කී දෙනෙක් රජයේ කැම්පස් වලින් අයින් වෙනවද කියලා.
     
    • Like
    Reactions: RealityOfX