කෙල්ලන්ගේ සිත

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
එළකිරියේ අවුරුදු ගණනාවක් රෑදී සිටියත්, කිසිම වටිනාකමක් ඇති දෙයක් නොකළ, මෙන්ම හද පත්ලින්ම ආදරය කොට, ලස්සන බුටයක හිමිකම් ලබා සිටින මම, මම දන්නා අයුරින් ගැහැණු සිත හා බැඳී වචන කිහිපයක් මා සිතනා අයුරින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.

girls-sexting.jpg


මේ සම්බන්දව මා Expert නොවන බවත්, අත්දැකීම් මත පවසන බවත්, වැරදි ඇතොත් නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
දිනක් ඇය පවසා සිටියේ : හා හා ඒවා දෙන්නේ බැන්දට පස්සේ

දැනට මට වැටහෙන පරිදි එහි තේරුම : මා කිරීමට සැරසෙන කිසිවකට ඇය විරුද්ද නොවන බව :P:P:P හා එවැනි දේ කිරීමට යොමුවන මෙන් මට දන්වා සිටීමයි:yes::yes::yes:. (එක හොඳකට මටත් තිබ්බ මෝල් අමාරුවට ඒ දවස් වල මම තේරුම් ගත්තත්, නැතත් යුතුකම් ඒ අයුරන් ඉෂ්ට උනා):rofl::rofl::rofl: