කෙල්ලන්ට උපදෙස් දීමෙන් වළකින්න - අයියෝ මට &#35

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇයි උඹ එකයිද කරන්නේ ? මමනං නැ ;):lol::lol::lol:

    ඕව කතා වැඩ මනුස්සයෝ.... :dull::dull:

    පල දෙනවා...හොද වෙලාවට අර කෙල්ලට උඹව සෙට් වුනේ නැත්තේ..නැත්තන් කෙල්ලෝ දෙකක් අනාතයි... :oo::oo:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හේ......... හේ... එ උබද? මට මතකයි උබ මගේ දිහා අනාත වෙලා බලපු විදිය:lol: තැන්ක්ස් මචන් කෙල්ලට දුන්න උපදෙසට .
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    62590_414638168656849_268247885_n.jpg
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මෙතන පොඩි පොටහක් තියෙනවා ඕයි... :baffled::baffled::baffled:

    උඹ කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්ම උඹට හරියන "අනිත් බාගේ" මේ වෙනකොට හම්බෙලා ඉන්නේ කියලා... :dull::dull::dull:

    ඒ බාගේ already හම්බෙලා ඉද්දීද උඹ මේ වෙන බාගෙකට කරගහන්න ගියේ??? :oo::oo::oo:
    tdg.gif
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඉතින් බූරුවෝ තෝ එහෙම කිව්වේ එකේ , ඒක අනික් පැත්තටම උඹ කැමතියි කියලා කියන්න තිබ්බනේ , එතකොට ඒකි බොට හා කියනවනේ. නොදකින් විතරක් හිපාටුවා
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    හේ......... හේ... එ උබද? මට මතකයි උබ මගේ දිහා අනාත වෙලා බලපු විදිය:lol: තැන්ක්ස් මචන් කෙල්ලට දුන්න උපදෙසට .

    ඔවි ඔවි දැක්කා හරකෙක් එකක් ඉන්නවා:lol::lol::lol:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචන්ලා, තරු සමඟ කුණුහරුප කීමට දෙන්න මටත් මදක් අවසර.:cool:

    ඔය හු*තේ වේ* කෙල්ලො..බල්නේම ඔය වාගේ වෙ*කම් කරන්න තමයි...!!! එච්චර තමයි ගොන් වේ*යන්ට පුළුවන්......!!!:oo:
    උඹ නාඬා ඉඳින් :dull: උඹට හොඳ වැඩක් කරපන් උඹත් ඔය වාගේ වැඩක් කරපන් එ කෙල්ලටත්....:D:yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචං ටික කාලෙකට කලින් මගේ crush එකක් තිබුනා කෙල්ලෙක් ගැන.එ කියන්නේ පොඩි කැමැත්තක්.මං ඉතිං එක එයාට කිවේ නෑ.මං එයාව ටිකක් අදුරනවා.:rolleyes::rolleyes:
    ඉතිං ඔන්න දවසක් එ කෙල්ල මට කතා කරා.පොඩි උපදෙසක් ගන්ට.;)

    "කවුරු හරි එක්කෙනෙක් අපි ගැන කැමැත්තෙන් ඉන්නෝ කියලා දැනුනාම අපි මොකද කරන්න ඕනේ?"කියලා මගෙන් ඇහුවා.:baffled::baffled:

    අම්මට හුඩු මේ කියන්නේ මං ගැන තමයි කියලා මට දැන් හෙන හැපී.ඉතිං මං එයාට කිවා.:D "මැරෙන අපි මොකටද ඕවා හිතේ තද කරගෙන ඉන්නේ ඔන්න ඔහේ හා කියලා දාන්ට"කියලා මං උපදෙස් දුන්නා.:cool::cool:

    අනේ තැන්ක්ස් කියලා කෙල්ල ගියා.මං හිතුවා කෙල්ල ගෙදර ගිහිං මට මැසේජ් එකක් හරි ගහයි කියලා.:oo:
    ඔන්න සතියක් විතර ගියා.මං බස් එකේ යනකොට මෙන්න මේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යනෝ. :confused::confused:
    ඊට පස්සේ කෙල්ල මාව පෙන්නලා අර කොල්ලට කියනවා මෙන්න මෙයා නිසා තමයි අපි දෙන්නා අද සතුටින් ඉන්නේ කියලා.:sorry::sorry::sorry::sorry:
    මට නේද වැලලෙන්න හිතුනා යකෝ එතනම්. :sorry::sorry::sorry:
    මං එදා හිතා ගත්තා ආයේ කවදාවත් උපදෙස් දෙන්ට යන්නේ නැති බවට.:eek::eek::eek::sorry::sorry:

    මෙතන පොඩි පොටහක් තියෙනවා ඕයි... :baffled::baffled::baffled:

    උඹ කලින් දවසක ත්‍රෙඩ් එකක් දැම්ම උඹට හරියන "අනිත් බාගේ" මේ වෙනකොට හම්බෙලා ඉන්නේ කියලා... :dull::dull::dull:

    ඒ බාගේ already හම්බෙලා ඉද්දීද උඹ මේ වෙන බාගෙකට කරගහන්න ගියේ??? :oo::oo::oo:

    ඇයි උඹ එකයිද කරන්නේ ? මමනං නැ ;):lol::lol::lol:

    ඇ බං ගොනෝ... කීයක් හමිබුනත් නිකන්නේ බොල හමිබවෙන්නේ. ඉතින් 2 3 ක් කරාම මොකෝ වෙන්නේ:rolleyes::rolleyes:

    ඕව කතා වැඩ මනුස්සයෝ.... :dull::dull:

    පල දෙනවා...හොද වෙලාවට අර කෙල්ලට උඹව සෙට් වුනේ නැත්තේ..නැත්තන් කෙල්ලෝ දෙකක් අනාතයි... :oo::oo:

    උබ නම් අමු වේසිගේ පුතෙක්, කෙල්ලෝ දෙන්නෙක්ව අමාරුවේ දාන්න හදලා තියෙන්නේ. හොද වෙලාවට ඒකිගේ වාසනාවට හොද කොල්ලෙක් සෙට් වුනේ. උබ වැරැද්දක් කරනවා මදිවට ඒකිට බැනලා පස්සේ තමනුත් සුදනා වෙන්න හදනවා මේ thread එකේ.