කෙල්ලන්ට + කොල්ලන්ට මචංලා... :D කොළඹ අවට, කොල්ලො කෙල්ලො සෙට් එකකට නිදහසේ සිංදුවක් කියල ෆන් එකක් ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියපංකො...! ;) හොටෙල් එකක් උනත් කමක් නෑ - හැබැයි නිදහසේ සිංදුවක් කියල ෆන් එකක් ගන්න බැරි නම් වැඩක් නෑ පුතේ..! :( කරනවනං...