කෙල්ලන්ට + කොල්ලන්ට

Dileepa_J

Active member
  • කෙල්ලන්ට + කොල්ලන්ට

    මචංලා... :D
    කොළඹ අවට, කොල්ලො කෙල්ලො සෙට් එකකට නිදහසේ සිංදුවක් කියල ෆන් එකක් ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියපංකො...! ;)
    හොටෙල් එකක් උනත් කමක් නෑ - හැබැයි නිදහසේ සිංදුවක් කියල ෆන් එකක් ගන්න බැරි නම් වැඩක් නෑ පුතේ..! :(

    කරනවනං මෙන්න උදව්.... පිං සිද්ද වෙනව උඹලට...! :yes:
     
    • Like
    Reactions: su1993