කෙල්ලන්ට නීති දාන්න ගිහින් කෙල වෙයිද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා

    උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ.

    එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින්
    දාලා ගිය සීන් නැද්ද ?

    what is your opinion


    ...
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා

    උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ.

    එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින්
    දාලා ගිය සීන් නැද්ද ?

    උදා ; මම කැමති නෑ මගෙ girl කොකා කෝලා බොනවට.
    රයිස් , වගෙ දෙවල් කනවට.

    ඔය වගෙ ඒව කරන්න එපා කියලා නීති දැමීම..

    කොකා කෝලා බොනවටනේ අකමැති..
    අවුලක් නෑ කික් කෝලා වලට මාරු වෙන්න.. :lol:
    ලංකාවේ අපේම දෙයක්..
    ආදේශක

    රයිස් වෙනුවට බත් සමග වියංජන දෙන්න.. :lol:

    හැම දේටම ආදේශක බාණ්ඩ වලට ඇස හුරු කරවපන්..එතකොට හරි.. :)

    ඔය කොච්චර නීතී දැම්මත් කසාදෙන් පස්සේ උබ ගෑනීගේ අතකොලුවක් වෙනවා. :lol:
    සත්තයි. :lol:
    අම්මපල්ලා :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔය කොච්චර නීතී දැම්මත් කසාදෙන් පස්සේ උබ ගෑනීගේ අතකොලුවක් වෙනවා. :lol:
    සත්තයි. :lol:
    අම්මපල්ලා :lol:
    එහෙම වෙන්නේ නෑ
    දැම්මම හදා ගනින්
    අත්දැකීමෙන් කියන්නේ ?

    ගෑනි හැදෙන්නේ නැත්තම් දමා යාමට ඉඩ තිබේ

    තීරණය කරන්න වහලෙක් ලෙස ජීවත් වෙනවාද ? වෙන හොඳ ගෑනියෙක් ගන්නවද කියා/

    දැන් ලංකාවේ ගෑනු වැඩි
    30 වෙනකොට දීගෙන එන්නේ දීගෙන
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් උබ ඔහොම හිතන්නේ කරන්නේ ආදරේ වැඩි කමට වෙන්න පුලුවන් ඒත් බන් ඒ කෙල්ල ඕක කොහොම ගනීද දන්නේ නෑ, ගොඩක් වෙලාවට වැරදි විදියට නිකන් මේක මල වදයක් නේ මන් කැමති දෙයක් කන්න බොන්න බෑනේ ගානට ගන්න ඉඩ තියෙනවා.,මචන් අපි ආදරයේදි හෙන ගොන්,මොඩයි, අන්දයි කියන්නේ, ඒ නිසා ඒ කෙල්ල ගෙන් තොර ලොවක් නෑ වගේ..මටත් ඔහොම කාලයක් තිබ්බා හැබැයි ඒ කෙල්ල පස්සේ ගියා..උබ මෙහෙම අනිත් අයගෙන් අහලා බයේ ඉන්න ඕනේ නෑ බන් යන එකා යනවා මොනවා කිව්වත් ඒ වගේම ඉන්න එකා ඉන්නවා මොන එකා එක්ක උනත්.. උබට හරි හොදයි කියන දෙයක් කරපන් අන්තිමේ දී උබයි ඕකි එක්ක පස්සෙ ඉන්නේ හිතපන් උබ බැන්දා පස්සේත් ඔහොම හිතුනොත් අවුල් නේද?? කොහොමත් බන් නීති දාන්න නැතුව තේරුම් කරලා දෙන්න බලපන් ඒක ඊට වඩා හොදයි කවුරුත් සම්බන්ද‍යක නීතීදාන් ඉන්න කැමති වෙන්නෙ නෑ නේ.
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ගෑනිට සල්ලි බාගේ වත්කම තියේ නං වැඳගෙන ඉඳපන්.... නැත්තන් ඉතින් උඹ ඕන නීතියක් දාපන්.... ඒකි උඹට වැදන් ඉඳීවි...... :lol::lol::lol::lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා

    උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ.

    එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින්
    දාලා ගිය සීන් නැද්ද ?

    what is your opinion


    ...
    hethuwa uba kanne bonne nathi hindada ewa :LOL: :LOL:
     
    • Haha
    Reactions: samsri

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එහෙම වෙන්නේ නෑ
    දැම්මම හදා ගනින්
    අත්දැකීමෙන් කියන්නේ ?

    ගෑනි හැදෙන්නේ නැත්තම් දමා යාමට ඉඩ තිබේ

    තීරණය කරන්න වහලෙක් ලෙස ජීවත් වෙනවාද ? වෙන හොඳ ගෑනියෙක් ගන්නවද කියා/

    දැන් ලංකාවේ ගෑනු වැඩි
    30 වෙනකොට දීගෙන එන්නේ දීගෙන
    පලයන් පොන්නය යන්න. සොමියට ගහලා නර්ස් බඩ්ඩක් කරේ එල්ල ගන්න වෙලා. දැන් ලොරි ටෝක්ස් දෙනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලෙඩ වාට්ටුවක් කරේ එල්ලගන්න වගේ ලෑස්තිය
     
    • Like
    Reactions: samsri

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    උඹද අර මේ ලඟදි කෙල්ලෙක් පෝක් කද්දී වීඩියෝ කරලා එෆ්බි දාල තිබ්බේ? "ඔලුවේ අත තියලා දිවුරුවා නේද පෝක් කන්නේ නෑ කියල" තිබ්බ වීඩියෝ එක. ඒ උඹේ කෙල්ලද? 🤔
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා

    උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ.

    එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින්
    දාලා ගිය සීන් නැද්ද ?

    what is your opinion


    ...

    Ai Rice kana ekata Coke bona ekata neethi daanne? Hethuwa? Non healthy foods nisaada? Thawa godak kema jaathi thyenwane healthy nathi, ewath epaa kiwwada? Umba arakku, Cigarette bonawada?
     
    • Like
    Reactions: samsri