කෙල්ලන්ට නීති දාන්න ගිහින් කෙල වෙයිද ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Menna mewata danna epa bung. aniwa kela wenna chance wadi :no:

    1. Adina adum ehama, fashion - kella kota ta adinna asaiyi nam eka karanna deepan kella kalee, naki unama unta owa karanna ba. Uba ewata asa nathnama asa nathi reason ekath kiyanna, valid reason ekake nam eyath agree weiyi dewal walata

    2. Kollo ekka katha karana eka - ubata hena sakayak ena ekake innawa nam harenna. kella nitharama kollo ekka katha karanawa nam unta hama ekatama epa katha karanna kiyanna yanna epa. honda kellke nam watee yanne na ubata adaree nam. hama welama katha karanna epa kiuwama, un unge freedom nathi wenawa kiyala passa gahanawaa

    3. Trips yanna epa kiyana eka - mekath karanna epaa, un pattama akamathi wadak oka

    oya 3 thama mama nam dakala thiyanne mainly ma kela wenna hethuu. owata ehama nithi danakota parisamn tikake :yes:
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Neethi danna epa.. thawa kenekta neethi danna apita kisima aithiyak na..
    Onna ape lamayek nam 18ta adu nam puluwan

    Ape ekkena kotata andinne na.. atha penna andinne na.. mama kiala kiala thamay dan ehema andinne..

    Trip yanna kammaliy.. mama thamay unandu karala yawanne

    Minissunge nidahasa nathi karanna epa.. eke adarayak na thanhawa misak
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා

    උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ.

    එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින්
    දාලා ගිය සීන් නැද්ද ?

    what is your opinion

    ...

    මම:
    නීති දැම්මේ නෑ. නිදහස දුන්නා. කැමති දේවල් වලට. පස්සේ trip 4ක් යන්න දීලා 1ක් එපා කිවුවම වලියට ආවා. කවදාවත් phone එකෙන් මොනවද කරන්නේ බැලුවේ නෑ. ඒ accounts වලට ලොග් වෙලා බැලුවේ නෑ. යාලුවෝ ආශ්‍රය කරන්න තහංචි දැම්මේ නෑ. කරන දෙයක් කියලා කරන්න කිවුවා. පස්සේ පස්සේ හැමදේම නොකියා කරන්න ගත්තා. අවුරුදු 4ක් වගේ සම්බන්දෙ ලස්සනට තිබ්බා. 3ක් වගේ රණ්ඩු එක්ක ඇදී ඇදී ගියා. බඳින්න ලෑස්ති වේවි හිටියේ. මේ අවුරුද්දේ ජනවාරි වැඩේ එපාම වෙලා නතර වෙලා ගියා.

    මගේ යාලුවෙක්:
    ගැනිට ගෙදරින් එලියට බහින්න තහනම්. ගෑනි ගෙදරින් පිට යනවා නං මිනිහා එක්ක විතරයි. අරන් දෙන්නේ මිනිහා කැමති දේ විතරයි. කතා කරන්නේ මිනිහා අවසර දීලා තියන අයට විතරයි. මිනිහගේ phone එකකින් මිනිහගේ accounts වලින් විතරයි calls, msgs, fb, youtube....etc ඔක්කොම. මිනිහා කැමති අය ආශ්‍රය කරලා කැමති තැන් වල ගිහින් එනවා. අවුරුදු 4ක් සම්බන්දෙ තාම තියනවා. ලඟදි බැන්දා. තාම ඒ වගේම ඉන්නවා.

    දැන් මොකද්ද කරන්න කියන්නේ?

    ගෑනි තියා ගන්න ඒකද කරන්න ඕන? එහෙමද ගෑනු ඉන්නේ?
     
    Mekane... pawul dekak diha balala eka generalize karanna epa...

    Uba yaluwa widiyata neethi dammat godak welawata gaani yai...

    Uba ee yaluwa neweyne
     
    මම නීති දාලා මගේ බලලවත් හදන්නේ නෑ බන්. ඌ නිදහසේ ඉන්නේ.
    මම නීති දාන එකෙක් නං කලින්ම දානවා නේ.
    ඒ උනාට ගෑනු මිනිස්සු හැමෝමට බහුතරයකට නිදහස සුදුසු විදිහට භාවිතා කරන්න බෑ.
    නිදහස දුන්නම සත්තු වගේ හැසිරෙනවා.
    නීති දැම්මම වහල්ලු වගේ ඉන්නවා.
    කරනන් දෙයක් නෑ.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    මම නීති දාලා මගේ බලලවත් හදන්නේ නෑ බන්. ඌ නිදහසේ ඉන්නේ.
    මම නීති දාන එකෙක් නං කලින්ම දානවා නේ.
    ඒ උනාට ගෑනු මිනිස්සු හැමෝමට බහුතරයකට නිදහස සුදුසු විදිහට භාවිතා කරන්න බෑ.
    නිදහස දුන්නම සත්තු වගේ හැසිරෙනවා.
    නීති දැම්මම වහල්ලු වගේ ඉන්නවා.
    කරනන් දෙයක් නෑ.
    Eka thamay kianne thamanta galapena, thamange adahas walata galapena kenek ashraya karala eeta passe yalu wenna kiala :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා

    උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ.

    එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින්
    දාලා ගිය සීන් නැද්ද ?

    what is your opinion

    ...

    Uba aththatama akamathi deyak nam karanna epa kiyapan. Kella hadenne nathnam ubawa daala yay. Ekata awulak naha.
    Galapenne nathnam ekata idala wadak naha. Lankawe un ana ganne oya gon part nisa.

    Habai uba deparak ubagenma ahala balapan uba akamathi de aththatama sadarana deyakda kiyala. Samahara kollo thaman hama welaawema hari kiyala hithaagena kellawa dominate karanna yanawaa. Eka 100% waradii. Mata e gana monawath kiyanna ba mokada mama uba gana danne naa malli.
     
    • Like
    Reactions: samsri

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    එහෙම වෙන්නේ නෑ
    දැම්මම හදා ගනින්
    අත්දැකීමෙන් කියන්නේ ?

    ගෑනි හැදෙන්නේ නැත්තම් දමා යාමට ඉඩ තිබේ

    තීරණය කරන්න වහලෙක් ලෙස ජීවත් වෙනවාද ? වෙන හොඳ ගෑනියෙක් ගන්නවද කියා/

    දැන් ලංකාවේ ගෑනු වැඩි
    30 වෙනකොට දීගෙන එන්නේ දීගෙන
    ' දැන් ලංකාවේ ගෑනු වැඩි'...
    Ehema kivvata eyalagen 90% avalassana, aprasanna kisima gathiyak nathi ayaney. Hondai kiyala inne ethanin 10% vithara. Eyala okkoma 'booked'.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    .........

    මගේ යාලුවෙක්:
    ගැනිට ගෙදරින් එලියට බහින්න තහනම්. ගෑනි ගෙදරින් පිට යනවා නං මිනිහා එක්ක විතරයි. අරන් දෙන්නේ මිනිහා කැමති දේ විතරයි. කතා කරන්නේ මිනිහා අවසර දීලා තියන අයට විතරයි. මිනිහගේ phone එකකින් මිනිහගේ accounts වලින් විතරයි calls, msgs, fb, youtube....etc ඔක්කොම. මිනිහා කැමති අය ආශ්‍රය කරලා කැමති තැන් වල ගිහින් එනවා. අවුරුදු 4ක් සම්බන්දෙ තාම තියනවා. ලඟදි බැන්දා. තාම ඒ වගේම ඉන්නවා.

    දැන් මොකද්ද කරන්න කියන්නේ?

    ගෑනි තියා ගන්න ඒකද කරන්න ඕන? එහෙමද ගෑනු ඉන්නේ?

    Mona heenamaanayak thyena belaheenayekda bn me yaaluwa!
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මම:
    නීති දැම්මේ නෑ. නිදහස දුන්නා. කැමති දේවල් වලට. පස්සේ trip 4ක් යන්න දීලා 1ක් එපා කිවුවම වලියට ආවා. කවදාවත් phone එකෙන් මොනවද කරන්නේ බැලුවේ නෑ. ඒ accounts වලට ලොග් වෙලා බැලුවේ නෑ. යාලුවෝ ආශ්‍රය කරන්න තහංචි දැම්මේ නෑ. කරන දෙයක් කියලා කරන්න කිවුවා. පස්සේ පස්සේ හැමදේම නොකියා කරන්න ගත්තා. අවුරුදු 4ක් වගේ සම්බන්දෙ ලස්සනට තිබ්බා. 3ක් වගේ රණ්ඩු එක්ක ඇදී ඇදී ගියා. බඳින්න ලෑස්ති වේවි හිටියේ. මේ අවුරුද්දේ ජනවාරි වැඩේ එපාම වෙලා නතර වෙලා ගියා.

    මගේ යාලුවෙක්:
    ගැනිට ගෙදරින් එලියට බහින්න තහනම්. ගෑනි ගෙදරින් පිට යනවා නං මිනිහා එක්ක විතරයි. අරන් දෙන්නේ මිනිහා කැමති දේ විතරයි. කතා කරන්නේ මිනිහා අවසර දීලා තියන අයට විතරයි. මිනිහගේ phone එකකින් මිනිහගේ accounts වලින් විතරයි calls, msgs, fb, youtube....etc ඔක්කොම. මිනිහා කැමති අය ආශ්‍රය කරලා කැමති තැන් වල ගිහින් එනවා. අවුරුදු 4ක් සම්බන්දෙ තාම තියනවා. ලඟදි බැන්දා. තාම ඒ වගේම ඉන්නවා.

    දැන් මොකද්ද කරන්න කියන්නේ?

    ගෑනි තියා ගන්න ඒකද කරන්න ඕන? එහෙමද ගෑනු ඉන්නේ?

    ඩිප්‍රෙෂන් වලට හේතුවක්. බලපන්කො ඉතින් ඊයෙ කියල කට ගත්තෙ නෑ අද එකෙක් ත්‍රෙඩ් එකක් දාල නීති දාන්න ගිහින් කෙල වෙයිද කියල :baffled: :angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මම:
    නීති දැම්මේ නෑ. නිදහස දුන්නා. කැමති දේවල් වලට. පස්සේ trip 4ක් යන්න දීලා 1ක් එපා කිවුවම වලියට ආවා. කවදාවත් phone එකෙන් මොනවද කරන්නේ බැලුවේ නෑ. ඒ accounts වලට ලොග් වෙලා බැලුවේ නෑ. යාලුවෝ ආශ්‍රය කරන්න තහංචි දැම්මේ නෑ. කරන දෙයක් කියලා කරන්න කිවුවා. පස්සේ පස්සේ හැමදේම නොකියා කරන්න ගත්තා. අවුරුදු 4ක් වගේ සම්බන්දෙ ලස්සනට තිබ්බා. 3ක් වගේ රණ්ඩු එක්ක ඇදී ඇදී ගියා. බඳින්න ලෑස්ති වේවි හිටියේ. මේ අවුරුද්දේ ජනවාරි වැඩේ එපාම වෙලා නතර වෙලා ගියා.

    මගේ යාලුවෙක්:
    ගැනිට ගෙදරින් එලියට බහින්න තහනම්. ගෑනි ගෙදරින් පිට යනවා නං මිනිහා එක්ක විතරයි. අරන් දෙන්නේ මිනිහා කැමති දේ විතරයි. කතා කරන්නේ මිනිහා අවසර දීලා තියන අයට විතරයි. මිනිහගේ phone එකකින් මිනිහගේ accounts වලින් විතරයි calls, msgs, fb, youtube....etc ඔක්කොම. මිනිහා කැමති අය ආශ්‍රය කරලා කැමති තැන් වල ගිහින් එනවා. අවුරුදු 4ක් සම්බන්දෙ තාම තියනවා. ලඟදි බැන්දා. තාම ඒ වගේම ඉන්නවා.

    දැන් මොකද්ද කරන්න කියන්නේ?

    ගෑනි තියා ගන්න ඒකද කරන්න ඕන? එහෙමද ගෑනු ඉන්නේ?
    ඔක්කොම අවුරුදු 7ක්ද? නැත්තන් සේරම අවුරුදු 4ක් එතනින් 3ක් රණ්ඩුද? මොන මගුලෙන් හරි අපරාදේ ඕයි අවුරුදු 7 කාලේ, හැගීම්, වියදම් කරපු සල්ලි කෝල් මැසේජස් වලට එහෙම. අපෝ... හිතද්දීත් ඩිප්රේෂන් 😖😖😖
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    ඔක්කොම අවුරුදු 7ක්ද? නැත්තන් සේරම අවුරුදු 4ක් එතනින් 3ක් රණ්ඩුද? මොන මගුලෙන් හරි අපරාදේ ඕයි අවුරුදු 7 කාලේ, හැගීම්, වියදම් කරපු සල්ලි කෝල් මැසේජස් වලට එහෙම. අපෝ... හිතද්දීත් ඩිප්රේෂන් 😖😖😖

    යාහ් බ්‍රෝ. ඩිප්‍රෙෂන් :baffled:
     
    • Like
    Reactions: Heshan Daminda

    Sen-lu

    Well-known member
  • ඕවා එතරම් හිතන්න දේවල් නෙවෙයි බං. උඹ අකැමැති දේවල් කෙල්ල කරනව නම් ඒක කෙලින්ම කියපන්. (මේකෙ ගොඩක් උන් කියනව වගේ උබට ඕනි දෙයක් උඹ කරගනින් මට ඕනි දෙයක් මම කරගන්නම් කියන method එකට long term relationship එකක් ගෙනියන්න බෑ.) කෙල්ල ඒවා care කරන්නෙ නැත්නම් long term relationship එකක් ගෙනියන අදහස අතහැරලා දාල නීති දාන්නේ නැතුව ආතල් එකක් අරගෙන ඉඳපන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    මේකේ මේ කමනේට් කරලා තියෙන්නේ ඔක්කොම පොඩි අච්චෝ
    කෙල්ලෙක් යාලු කර ගන්නේ කොහොමද කියල ත්‍රෙඩ් එකක් දැම්මොත් මේකේ ඉන්න උන් සේරම ඉන්නවා එකෙත් කෙල්ලෙක්ව යාලු කර ගන්නේ කොහොමද අහන්න
    උබ නීති දැම්ම කියල කෙල්ල තරහ වෙන්නේ නැ
    කෙල්ලෙක් කැමැති ගොඩක් වෙලාවට මිනිහට යට වෙලා ඉන්න
    එක තමයි ගැනු හිත ගැනු සවභාවය
    සියට 75 කෙල්ලෝ ඔය ටයිප් එකේ ඉන්නේ
    අනික් 25 තමයි රැඩිකල් සිඉන් එකේ ඉන්නේ
    අපිට පිරිමි එපා අරකද මේකද ටිකක් පොෂ් ලයින් එකේ ඉන්න සෙට් එක
    ඉතින් කෙල්ලගේ බැක්ග්‍රවුන්ඩ් එක බලල කරන දෙයක් කරපන්

    බැන්දට පස්සේ සින් එක වෙනස් ඉතින්
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මේකයි බන් අද කාලේ බහුතරයක් ශුවර් කරන්න බෑ බන්.. මේ ස්මාර්ට් ලෝකේ පිට පයින්න චාන්ස් වැඩී.. ඒත් තමන්ගේ පාඩුවේ ඉන්න කෙල්ල කොහොමත් ඉන්නවා කොච්චර බලපෑම් ආවත්...

    අනවශ්‍යය නීතී දාන්න ගියොත් ගෑණීට එපා වෙයි.. ඒ නිසා බඳින්න කලින් තමන් කැමති අකමැති දේවල් වල "4 කොන" හරියට තේරුම් කරන එකයි හොඳ.. කවදක හරි ඒ විශ්වාසේ බින්දොත් "පුකට පයින්" ගහලා එළවනවා කියන එකත් කළින්ම කියලා තියෙන්න ඕනේ..

    ගෑණීගේ ෆෝන් බලන එක මැසේජ් බලන එක හොඳ දෙයක් නෙමේ.. යන්නේ කොහෙද මොනවද කරන්නේ... ඕකෙන් වෙන්නේ සැකේ උපදින එක.. හිතට සැනසීමක් නෑ ඊට පස්සේ.. ඒකයි මම කිව්වේ බඳින්න කලින් හරියටම තේරුම් කරපල්ලා... හොඳට ඉන්න කෙල්ලොන්ටත් බලපෑම් එනවා..Ex ලා මැසේජ් කරනවා.. කෝල් කරනවා.. වැඩ කරන තැන්වල එවුන් අරින්න එනවා... ඒත් පවුල රැකගෙන මම හරියට ඉන්නවා කියලා හිතලා ඉන්න කෙල්ලෝ ඉන්නවා... උන්ට හැඟීම් දැනීම් නැතුව නෙමේ.. ඒත් මම මිනිහට බොරුවක් වංචාවක් කරන්නේ නෑ.. පවුල රකිනවා කියලා හිත ගල් කරන් ඉන්නවා.. සමහර කෙල්ලෝ එහෙම නිදහසක් දුන්නම හොඳට වටේ ගිහින් පත්තිනි අම්මා වගේ ඉන්නවා... බිචස්...

    මේ ලෝකේ 100% ක් ගැලපෙන කපල් කොහෙවත් නෑ.. අවුරුදු ගණන් ලව් කරලා, දවස් 7ක් මගුල් කාලා / පණ යනකන් ප්‍රී ශූට් අර ශූට් කලත්, රණ්ඩු / හිත් නොහඳ නෝක්කාඩු ඇතිවෙනවාමයි කාලෙත් එක්ක.. වඩා හොඳ දේ ගලපගෙන ජීවත් වෙන එක.. ඒක තමා පවුල් ජීවිතේ.. අනික් කාරණේ මුදල්. සල්ලි නැත්නම් අද කාලේ මොනවත් කරන්න බෑ.. ගෑණුත් නෑ... ෆක් එකත් නෑ.. ඒ නිසා හොඳ ආර්ථික තත්වයක් තියාගන්න එක යහපත් පවුල් ජීවිතයට හේතු කාරණා වෙනවා... හැමෝටම ජය!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබලා ඇත්තටම උබලගෙ girl ට නීති දාන්න ගිහින් තියෙනවා

    උබ අකමැති දෙයක් එයා කරනවනම්..උබ එක කරන්න එපා කියලා තියෙනවා ද එතකොට කෙල්ල මොකද කියන්නෙ.

    එහෙම බදින්න කලින් නීති දාන්න ගිහින්
    දාලා ගිය සීන් නැද්ද ?

    what is your opinion

    ...

    Issella kiyapan ai ehema neethi danne kellanta????
    kella ubata neethi dammoth uba ewa follow karanawada???

    what is your opinion
     
    • Like
    Reactions: Identity

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හැම එකටම මිනිහගෙ නීති වලට යටත් වෙලා ඉන්නව නන් ඒ රිලේශන්ශිප් එකෙන් වැඩකුත් නෑ බන්. නීති ඕනෙ, හැබැයි සීමාවකට. කන බොන දේට, අදින එකට නීතී දාන එක ගොන් පාට්. කාලයක් love කරල බදින එකේ වාසිය ඕකයි, එකට ඉන්න පුලුවන්ද කියලා අදුරගන්න පුලුවන්

    ගෑනියි, මිනිහයි දෙන්නම වටේ යන්න නැත්නන් ඒ හොදටම ඇති, ඊට වඩා නීතියක් ඕනෙ නෑ. ඒක ඉතින් ඔබ්වියස්.

    මමයි, ගෑනියි ගත්තොත්, පොඩී ලිමිටේශන් ටිකක් විතර්යි.
    ගෑනි මට
    1. Family tier 1 & 2 අයගෙ wedding වලට එන්නම ඔනේ.
    2. පබ්ලික් තැන් වලදී එයාට බනින්න බෑ.

    මම ගෑනිට
    1.පඩියෙන් අනිවා ගානක් ෆැමිලි සේවින් වලට දෙන්න ඕනෙ.
    2.කාට හරි සල්ලි නයට දෙන්න කලින් මට කියන්න ඕනෙ.

    ඔච්චරයි.

    මම නිහඩ, පොඩ්ඩ ඇත්නන් මල පනින,සමාජ ආස්‍රයට අකමැති එකෙක්, කෙල්ල පට්ට සොසල්, දනට පිනට කැමති හැමොටම උදව් කරන ජාතියෙ.

    4 years love, married 2016(8 years together). Totally satisfied.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔක්කොම අවුරුදු 7ක්ද? නැත්තන් සේරම අවුරුදු 4ක් එතනින් 3ක් රණ්ඩුද? මොන මගුලෙන් හරි අපරාදේ ඕයි අවුරුදු 7 කාලේ, හැගීම්, වියදම් කරපු සල්ලි කෝල් මැසේජස් වලට එහෙම. අපෝ... හිතද්දීත් ඩිප්රේෂන් 😖😖😖
    ඔක්කොම අවුරුදු 7යි. අවුලක් නෑ බන් කලින් බැන්දා නං එත් ඩිවෝස් නේ! ෂුවර් එකටම අපි අවුරුදු 3 යන්න කලින් ඩිවෝස් වෙයි. ඕක අවුරුදු 7 ක් විතර බඳින්නේ නැතුව ඇදුනෙත් ඔය කෙස් නිසාම තමයි. බඳිනවා කියලා තමයි හිටියේ. පස්සේ පස්සේ මටත් එච්චර සෙට් උනේ නෑ. මමත් පොඩ්ඩක් බැලුවා ඔය තියන අඩුපාඩු එහෙම හදා ගනීද කියලා, පොඩි දේවල් නේ කියලා. නැහැ. දිගටම එහෙමයි. එකයි කතා වෙලා අයින් උනේ. දෙන්නම හරිම කැමැත්තෙන් අයින් උනේ. අපරාදේ ඕක ඔයිට කලින් කරන්න තිබ්බේ.