කෙල්ලන්ට බඩ යන්නේ නැද්ද බන්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    reputation_neg.gif
    කෙල්ලන්ට බඩ යන්නේ නැද්ද... 01-27-2013 07:03 PM thoge dan paka amaruwa hoda welada kellange puke amaruwa gana hoyanne..

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:ඔව් බන් මට සමහර දවස් වලට නින්ද යන්නෙත් නෑ මේ ප්‍රශ්න මතක් වෙන කොට
    :dull::dull::dull:
    යකෝ ඕවා ගැන ලොකුවට හිතන්න එපා.. නැට්ට පිටින් අලි මැරෙන්නෙ..

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :no:තව දෙන්නෙක් විතර කිව්ව යනවද දන්නේ නැතිලු :oo::oo:
    :oo:

    යනව දන්නෙනෑ කියන්නෙ කටවල් ඒ තරම් ලොකුවෙලාද ???? :oo::oo::oo:අදෝමාර්ගය ආදායම් මාර්ගය කරගත්තු එවුන්ද කොහෙද......;););););)
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ගද පඩ හඩ නැත
    හඩ පඩ ගද නැත...

    යකො elakiri පඩ ඔස්තාර්ගෙන් අහපන්කො...

    :D:D:D:D:D:D:D:D
     
    Last edited:

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    යනව දන්නෙනෑ කියන්නෙ කටවල් ඒ තරම් ලොකුවෙලාද ???? අදෝමාර්ගය ආදායම් මාර්ගය කරගත්තු එවුන්ද කොහෙද......
    :D:D:D:D:D:D:D
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    loku hilakin hulan poddak giya kiyala unta danennewath athuwa athi ekai yanne na , danne na kiyanawa aththe... sadde enneth nathuwa athi newa...:baffled::baffled::baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ජාතික ප්‍රශ්න :P

    :dull::dull::dull:
    යකෝ ඕවා ගැන ලොකුවට හිතන්න එපා.. නැට්ට පිටින් අලි මැරෙන්නෙ..

    නොහිත ඉන්න බෑ මට නම් මේ පඩ ලෙ‍‍ඩේ

    යනව දන්නෙනෑ කියන්නෙ කටවල් ඒ තරම් ලොකුවෙලාද ???? :oo::oo::oo:අදෝමාර්ගය ආදායම් මාර්ගය කරගත්තු එවුන්ද කොහෙද......;););););)

    සුවද දැනි දැනි දැනෙනවා විතරයිලු

    ගද පඩ හඩ නැත
    හඩ පඩ ගද නැත...

    :yes::yes:

    යකො elakiri පඩ ඔස්තාර්ගෙන් අහපන්කො...

    :D:D:D:D:D:D:D:D

    gepa ne ban

    apita thyena pukamai ban untath thynne,, ane manda umbatath thyna prashna

    නෑ උන් ගේ පුකවල් ලොකුයි බන්

    me thread eka kellanata bada yana ekada pada yana ekada ahanne?:confused:

    ටොපික් එක වැරදුනා බන්

    උඔව joke එකට අරගෙන කෙල්ලෝ set එක එකතුවෙලා:rofl:

    පිස්සුද බන් යාලු ෆිට් එකනේ
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    පඩ්ඩ පඩ පඩ කිව්වලු!!! මාර ප්‍රශ්ණනේ බන් උඹට තියෙන්නේ. :rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    යනවා. පඩ යන්නේ සාමාන්‍යයෙන් අහාර ජීර්ණ ක්‍රියාවලිය නිසයි. මේක නිසා gas නිපදෙනවා (කුඩා අන්ත්‍රයේ සහා මහා අන්ත්‍ර‍යේ) ඉතින් ඒවා යන්න තැනක් නැති වුනාම ගුද මාර්ගයෙන් යනවා (මොකද ගුද මාර්ගය තමයි මේ අන්ත්‍රයන් වල කෙලවර ඒ වගේම gas පිටවෙන්න ළගම තැන). ගුද මාර්ගයේ හිළ පොඩි නම් තමයි පඩේ සද්දෙට යන්නේ, නැත්නම් පුකේ ඇරලා තියෙන නැත්නම් හොදට හිළ ලොකු ගුද මාර්ගයකින් පඩ යන්නේ හිමින්.
    ගොඩක් කෙල්ලෝ පඩ අරිනවා. නමුත් පඩ අරින technique දන්නවා නම් සද්දේ දාන්නේ නැතුව යවන්න පුලුවන්. පඩයක් යන්න වගේ එනකොට. පොඩ්ඩක් ශේප් එකේ පැත්තට ඇලවෙලා එක තට්ටමක් කසනවා වගේ ශේප් එකේ අදින්න එතකොට ගුද මාර්ගය ටිකක් විතර ලොකු වෙනවා මේක නිසා පඩේ සද්දයක් දාන්නේ නැතුව අරින්න පුලුවන්, අනෙක් එක පඩේ අරින කොට ටිකක් slow එකේ අරින්න, එක පාරටම තටමන්න එපා පඩයක් යන්න එනකොට, එහෙම කරාම වෙන්නේ සද්දේ ගොඩක් වැඩියෙන් යන එකයි. ගොඩක් කෙල්ලෝ මේ technique use කරනවා. ඉතින් ඒකයි කෙල්ලෝ පඩ අරින්නේ නෑ වගේ පේන්නේ. :P
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369

    :P
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කියයි මෙන් කියල. උබ කෙල්ලන්ගෙන් ඔවද අහන්නේ..
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    හඬ පඩේ ගඳ නැතේ ගඳ පඩේ හඬ නැතේ. උන් සද්දේ නැති ඒවා අරින්නේ