කෙල්ලන්ට බඩ යන්නේ නැද්ද බන්

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
පඩ යන්න එනකොට එක තට්ටමක් හිමිහිට උස්සලා (ඉදගෙන ඉන්න කොට එක තට්ටකින් ඉදගෙන අනෙක් තට්ටම පොඩ්ඩක් උස්සන්න) පුකේ හිළ ළගට අගල් 2 ක් විතර දුරින් පුකේ හිළ තියෙන පැත්තට විරුද්ද පැත්තට ඇගිලි 2කින් තට්ටම තද කරලා පුකේ හිළේ පැත්තට විරුද්ද පැත්තට ඇදපන් එතකොට පඩේ සද්දේ එන්නේ නෑ පඩේ සද්දේ එන්නේ පුකේ හිළ පොඩි නිසා ගුද මාර්ගයට වඩා වැඩි පීඩනයකින් පඩේ යනකොට දෙපැත්තේ හුළං හැප්පෙන නිසයි. මෙහෙම අදින කොට පුකේ හිළ පොඩ්ඩක් ලොකු වෙන වෙනවා එතකොට සද්දේ එන්නේ නැතුව ශේප් එකේ පඩයක් අරින්න පුලුවන් ගොඩක් ගොඩක් එවුන් මේක කරනවා කෙල්ලෝ/කොල්ලෝ දෙගොල්ලෝම.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උන් ටොයිලට් යනවද කියලා උබ අහලා බැලුවද?
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පඩ යන්න එනකොට එක තට්ටමක් හිමිහිට උස්සලා (ඉදගෙන ඉන්න කොට එක තට්ටකින් ඉදගෙන අනෙක් තට්ටම පොඩ්ඩක් උස්සන්න) පුකේ හිළ ළගට අගල් 2 ක් විතර දුරින් පුකේ හිළ තියෙන පැත්තට විරුද්ද පැත්තට ඇගිලි 2කින් තට්ටම තද කරලා පුකේ හිළේ පැත්තට විරුද්ද පැත්තට ඇදපන් එතකොට පඩේ සද්දේ එන්නේ නෑ පඩේ සද්දේ එන්නේ පුකේ හිළ පොඩි නිසා ගුද මාර්ගයට වඩා වැඩි පීඩනයකින් පඩේ යනකොට දෙපැත්තේ හුළං හැප්පෙන නිසයි. මෙහෙම අදින කොට පුකේ හිළ පොඩ්ඩක් ලොකු වෙන වෙනවා එතකොට සද්දේ එන්නේ නැතුව ශේප් එකේ පඩයක් අරින්න පුලුවන් ගොඩක් ගොඩක් එවුන් මේක කරනවා කෙල්ලෝ/කොල්ලෝ දෙගොල්ලෝම.

    හඬ වලක්වා ගත්තද ගඳ වළක්වාගන්නේ කෙසේද?

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ow ban kellonge hetine oka uba ungen ahala balpan ahawal wede karanna akata asada kiyala? gath kattatama kiyai mannam echchara interest ne kiyala. hebei karanna giyama ussa ussa denne kawda kiyala karapu ewn dannawa...
     
    gepa

    Well-known member
  • පිරිමි වගේම ගෑනුත් පඩිනවා. ගෑනු ගඳට පැඩ්ඩොත් අහුවෙන්නේ අසරන කොල්ලෙක්..හැබැයි ගෑනු කලට වෙලාවට රීල ඉන්න හන්දා පඩ යන ප්‍රවනතාව අඩුයි.. ඒ වගේම පඩේ ඒ තරම් පීඩනයකින් නැති හන්දා වඩි දවසක් බොක හිර වෙලත් නැති හන්දා ලොකු ගඳක් නෑ.. හඬක් නෑ.. ශැපෙප් එකේ හුලන් දාරවක් විදියට යවන්ට පුලුවන්..ගඳක් හොයනවා නම් පස්චාත් පෙදෙසට නහය යොමු කරලම බලන්න වෙනවා
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පිරිමි වගේම ගෑනුත් පඩිනවා. ගෑනු ගඳට පැඩ්ඩොත් අහුවෙන්නේ අසරන කොල්ලෙක්..හැබැයි ගෑනු කලට වෙලාවට රීල ඉන්න හන්දා පඩ යන ප්‍රවනතාව අඩුයි.. ඒ වගේම පඩේ ඒ තරම් පීඩනයකින් නැති හන්දා වඩි දවසක් බොක හිර වෙලත් නැති හන්දා ලොකු ගඳක් නෑ.. හඬක් නෑ.. ශැපෙප් එකේ හුලන් දාරවක් විදියට යවන්ට පුලුවන්..ගඳක් හොයනවා නම් පස්චාත් පෙදෙසට නහය යොමු කරලම බලන්න වෙනවා
    :lol::lol: