1st love eka taram bokkata wadin ne mokawath bn![]()
eka aththa ban eth mata ekatama boot thiyanna unane.. ekith ekka innama bari una.
1st love eka taram bokkata wadin ne mokawath bn![]()
eka aththa ban eth mata ekatama boot thiyanna unane.. ekith ekka innama bari una.

1st love eka taram bokkata wadin ne mokawath bn![]()

මේක නම් සහතික ඇත්ත. මට වෙන කෙල්ලෙක් ගැන ඇත්තටම ආදරයක් හිතෙන්නෙම නෑ බං පලවෙනිම කෙල්ල ගැන හිතුන වගේ. 
Onda_AX1:19810860 said:ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..
මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..
END OF THE 1ST LOVE STORY..
ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..
දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..
එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..![]()
ජින්තුවා;19815486 said:මමනම් නවත්තල තියෙන්නෙ දෙපාරයි එකක්නම් හම්බ වෙන්න ගිය මුල්ම දවසේ. බොන්න එපා කිව්ව, බොන යාලුවෝ ආශ්රය කරන්න එපා කිව්ව, වෙන ගර්ල්ස් ල එක්ක කතා කරන්න එපා කිව්ව, යන හැමටනම එයාට කියන්න ඕනේ කිව්ව, ටව හෙන නීති සෙට් එකක් දැම්ම. මොන හුත්තක්ද ඕයි අනේ උඹ හුකගනින් කියල එන ගමන් හොඳට ගසල ඇවිත් නිදා ගත්ත. ඉවරයි.
අනිත් එක කෙල්ලගෙ තාත්ත එක්ක බීල මාට්ටු උනා. ඒකත් ඉවරයි.

මමනම් බූට් තියල නෑ.. මට වැදිල තියෙනව දඩාර බූට් එකක්
හැබැයි කරගත්තෙ ලොකු වැරැද්දක් කියල ඒකිට හිතෙන තැනට පත්වෙන විදියට මම පාඩුවෙ හිටිය
කිච වෙවී පස්සෙන් ගියේ නෑ, ලොකු ලයින් බලන්න ගියේ නෑ.. උබට එපානම් මටත් එපෝ ලයින් එකෙන් හිටිය
මාස හයකට විතර පස්සෙ ඒකිම කෝල් කරා ආයෙත්, හොදම යාලුවො විදියට ඉමු කියාගෙන දුක සැප අහගෙන ආව
මමත් සත පහකට ගනන් නොගෙන කියන්න තියෙන ටික ලස්සනට තේරුම් කරල දුන්න ඒකිට
පස්සෙ පැයක් විතර අඩල අඩල සමාවත් අරගෙන ඒකිම phone එක cut කරා.
ශනිකෙන් මම ඒකිගෙ number එක block කරා phone එක් තියපු ගමන්. මොකද මුලදි ඒකිත් මට කරේ ඔය ටිකමයි
දැන්නම් හිත පට්ට නිදහස් මම ඒකිව block කරපු නිසා. ඒකි මගේ numbers block කරන් ඉන්ද්දිනම් හෙනම අවුලෙන් කාගෙන හිටියෙ. දැන්නම් දශමයක්වත් no worrys මචන්..
ගෑනිට දෙකට නැමි නැමි පස්සෙන් නොගිය එක ගැන අද පට්ට happy
උබලටත් කියන්නෙ, කෙල්ලෙක් උබලට bootak දෙන්න සැරසෙනවනම්, යන්න එපා ඒකිගෙ පස්සෙ කිච වෙන්න. Full respect පිට ඉදහන්. මොකද අනිවා ඔය උඩ පැනගෙන යන කෙල්ලො ආයෙත් මතක්වෙලා call එකක් හරි දීගෙන එනවා 
නිකන් හිතුන නිසා මගේ කතාවත් කොටාගෙන යන්න හිතුනා මාතෘකාවට අදාල නැති වුනත්. ජය..!වන් ඇන්ඩ් ඔන්ලි
දන්න කාලේ ඉඳලා ලවු කලේ බැදල ඉන්න කෙල්ලට![]()

මු නම් මාර මුහුදු හුකන්නෙක්ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..