කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උබ නම් මහ චාටර්ම ඩයල් එකක්

    හප්පා බන් ..දුන්නේ දෙයක් ඉල්ලනවා කියන්නේ chaterma වැඩක්නේ බන්

    [/QUOTE]

    මට කෙල්ලන්ගෙ කැරි වැඩ පේන්න බෑ..මට ඕනෙ උනේ රිටර්න් කැරි වැඩක් කරන්න..:rofl:

    අනික මම ඒකිව අනාත කරෙත් නෑ..:eek:

    පලවෙනි බූට් ස්ටෝරියෙන්ම උබල මාව පච කරනවනෙ බන්..ඉතින් කොහොමද ඊලග එක දාන්න හිත හදාගන්නෙ?
    :sorry::sorry::baffled::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Chamath2015

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    හප්පා බන් ..දුන්නේ දෙයක් ඉල්ලනවා කියන්නේ chaterma වැඩක්නේ බන්

    මට කෙල්ලන්ගෙ කැරි වැඩ පේන්න බෑ..මට ඕනෙ උනේ රිටර්න් කැරි වැඩක් කරන්න..:rofl:

    අනික මම ඒකිව අනාත කරෙත් නෑ..:eek:

    පලවෙනි බූට් ස්ටෝරියෙන්ම උබල මාව පච කරනවනෙ බන්..ඉතින් කොහොමද ඊලග එක දාන්න හිත හදාගන්නෙ?
    :sorry::sorry::baffled::rofl:[/QUOTE]

    hari dapan ubata +rep dunna
     
    • Like
    Reactions: Onda_AX1

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113

    හප්පා බන් ..දුන්නේ දෙයක් ඉල්ලනවා කියන්නේ chaterma වැඩක්නේ බන්

    මට කෙල්ලන්ගෙ කැරි වැඩ පේන්න බෑ..මට ඕනෙ උනේ රිටර්න් කැරි වැඩක් කරන්න..:rofl:

    අනික මම ඒකිව අනාත කරෙත් නෑ..:eek:

    පලවෙනි බූට් ස්ටෝරියෙන්ම උබල මාව පච කරනවනෙ බන්..ඉතින් කොහොමද ඊලග එක දාන්න හිත හදාගන්නෙ?
    :sorry::sorry::baffled::rofl:[/QUOTE]

    ponnaya :growl::growl::growl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    කීප දෙනෙක්ම අදහස් දාල තියෙන්නෙ ඔන්න මාත් දැන්ම. හැබැයි මේකෙ තියෙන කතාවලට ගොඩක් සමානයි.

    ෆස්ට් ලව ගැන කියන්නම්.. 2007 ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා....එයා හරි බොලදයි.. එයා දෙන ආදරේට බය හිතෙනව. ෆුල් බොක්කෙන්ම ලව. ඔය කාලෙම මට වෙන කෙල්ලෙක් සෙට් උනා. ඒ කෙල්ල මෙයාට වඩා මාර ලස්සනයි. අනිත් කෙල්ල ඒ වෙනකොටත් සෙට්. ලව විතරයි පටන් ගන්න තිබ්බෙ.
    ලව ඔෆීශියල් පටන් ගන්න බැරුව හිටියෙ මේ කෙල්ල නිසා. පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල.. කොහොම උනත් මාස් 3ක් විතර අමාරුවෙන් ඇදන් ගියා. මට හිතුනෝත් තමා රිප්ලයි කරන්නෙ, කෝල් කරන්නෙ හම්බෙන්න යන්නෙත් එහෙමයි.

    එක මාසෙක අන්තිමට එයාට කියල මේක නවත්තන්න පැලෑන් කරන් හිටය. කියන දෙබස් පාවා පාඩම් කරන් හිටියෙ. ඒත් ඊට කලින් වෙනත් දවසක මෙයා කෝල් කරා හම්බෙන්න ඕනෙම කියල. මිස් කෝල්ස් 80 ගානක් තිබ්බ. අන්තිමට බැරිම තැන ගියා. එහෙම ගිහිල්ලත් මෙයාගෙ වෙනසක් නෑ ෆුල් ලව ඉතින්. මට ගොඩක්ම බය තිබ්බෙ ඕකයි. කොහොම හරි එදාම එයා ගෙදර යන්න අන්තිම මොහොතෙ මම මේක කරන්න බෑ කියල කිව්ව. පස්සෙ ඉතින් එයා කෝල් කරාට ගත්තෙම නෑ. අනිත් කෙල්ල එක්ක ලව පටන් ගත්ත. ඒකත් මහලොකු කාලයක් තිබ්බෙ නෑ.

    ඔහොම අවුරුදු 3-4ක් ගියා. මගෙ පලවෙනි ෆෝන් නම්මරයමයි තාමත්. ඉදල හිටල එයා කතා කලත් ආයිත් ලව් එක ගැනමයි.

    පස්සෙ දවසක එයාට කොල්ලෙක් ඉන්නව කියල මට කතා කලා. එදා ඉදන් මම නෝමල් කතා කලා. දැන් ලව් සීන් මුකුත් නෑ. ලව තිබ්බෙ මාස තුනයි. හැබැයි ලව නැති වෙලා යාලුවෙක් වගේ අවු 5යි. දැන් මගේ හොද යාලුවෙක්. ලගදි බැන්ද. වෙඩිමටත් මට එන්න කියල තිබ්බ. ඕන කරන ජුවලරි හදල දුන්නෙත් මම.

    වර්ත්මානයේ මට කෙල්ලෙක් නෑ. අඩුම තරමින් ටෝක් කරන්න හොද නිතර දකින කෙල්ලෙක්වත් අවු 2-3කින් සෙට් වෙලා නෑ. හොදයි කියල හිටුනත් උන් ඔක්කොටම කොල්ලො ඉන්නව. දැන් forever alone වෙලා අනාත වෙලා ඉන්නෙ.

    උගත් පාඩම - දිට්ටධම්ම වේදනීය කර්මය ඇත්ත. ලව ඕනෙවට වඩා වැඩි උනාමත් කෙල වෙනව. අඩු උනාමත් කෙල වෙනව. කෙල්ල මත්තෙම නැහෙන්නෙ නැතුව හිටියාම උන් හොදට සලකනව. උන් මත්තෙ නැහුනොත් උන්ගෙ රෙස්පක්ට් බලන්න වෙනව.

    • Like
    Reactions: Dishta Didin

    අපේ උන් බහුතරේකට නොතේරෙන පරම සත්ය.. :yes::yes::yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බූට් තියන්ඩ හරි කෙල්ලෙක් සෙට් වෙන්ඩ එපායැ.මට නම් එක කෙල්ලෙක් වත් සෙට් වෙලා නෑ.:rofl:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පළවෙනි ලව ගැන කියනවනම් අපේ ඉස්කෝලේ හිටපු 60ක් විතර ටෝක් කරත් කරුමෙටද මන්දා මටම සෙට් උන නැටුම් කරපු සෝක් කෙල්ල, අපේ ඉස්කෝලේ නැටුම් කිව්වොත් එකී, ඒකී කිව්වොත් නැටුම් :) මුලදී ඒකිගේ හොඳම යාලුවා උදැල්ල දැම්මා :growl: (හැමෝම කිව්ව විදියට යාලුවා මට ලව්ලු :lol:) අවුරුදු 4ක් විතර සෝක් එකට ගියා, නොගැලපීම් තිබුනා ඒත් මේකි මට පට්ට ලවෙන් හිටියේ, මේකි ටිකක් මෝඩයි, ඒ නිසාම කරන්නෙම ගොන් වැඩ, මගෙන් අහගන්නවා ලෙසටම, කොහෙද ආයිත් කරන්නෙම අර ගොන් වැඩමයි, හැදෙන්නෙම නැ, පස්සේ මට එපා උනා, හෙන ගහන්න වගේ නවත්තලා දැම්මා, ඒකිගේ ගෙදරිනුත් දැනගෙන හිටියේ, ගෙදරට මේකිට වඩා මාව ශුවර්, සිද්දිය දැනගත්තම මේකිට අම්මා බැනලා තිබුනා, මං කියන විදියට ඉන්නේ නැති නිසයි ඔහොම උනේ කියලා.
    පස්සේ නවත්තලා සතියකින් දෙකකින් වගේ මේකි කෝල් කරලා කියපි මං අහවලා එක්ක යාලු උනා කියලා, වැඩේ කියන්නේ ඒ කොල්ලා අපේ පන්තියේම මටත් කලින් මේකිට ට්‍රයි කරපු කොල්ලෙක් කියහන්කෝ :lol:

    දෙවෙනි ලව සැහෙන්න ගණන් උස්සලා අන්තිමේ ඒකිම බලෙන් යාළුවෙලා, මල වදයක් උන එකක් අවුරුද්දක් විතර ඒකිගේ උවමනාවට ලව් කොරලා එකත් නැවැත්තුවා.

    දැන් ඉතින් නෝ මනි නෝ හනි :(

    පලවෙනි ලව ගැනනම් පොඩි පසුතැවිල්ලක් නැතුවම නෙමෙයි :dull:

    දෙවෙනි මගුලෙන් පුරුවේ පිනකට බේරුනේ :rofl:
     
    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    . ලව ඕනෙවට වඩා වැඩි උනාමත් කෙල වෙනව. අඩු උනාමත් කෙල වෙනව. කෙල්ල මත්තෙම නැහෙන්නෙ නැතුව හිටියාම උන් හොදට සලකනව. උන් මත්තෙ නැහුනොත් උන්ගෙ රෙස්පක්ට් බලන්න වෙනව.

    oya kathawa nam sahatika atta..experience eken matat kiyanna puluwan....:(:(:(
    බූට් තියන්ඩ හරි කෙල්ලෙක් සෙට් වෙන්ඩ එපායැ.මට නම් එක කෙල්ලෙක් වත් සෙට් වෙලා නෑ.:rofl:
    :sorry::sorry::sorry:kellek set karagena boot ekak tiyapan:P:P:P

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමනම් නවත්තල තියෙන්නෙ දෙපාරයි එකක්නම් හම්බ වෙන්න ගිය මුල්ම දවසේ. බොන්න එපා කිව්ව, බොන යාලුවෝ ආශ්‍රය කරන්න එපා කිව්ව, වෙන ගර්ල්ස් ල එක්ක කතා කරන්න එපා කිව්ව, යන හැමටනම එයාට කියන්න ඕනේ කිව්ව, ටව හෙන නීති සෙට් එකක් දැම්ම. මොන හුත්තක්ද ඕයි අනේ උඹ හුකගනින් කියල එන ගමන් හොඳට ගසල ඇවිත් නිදා ගත්ත. ඉවරයි.

    අනිත් එක කෙල්ලගෙ තාත්ත එක්ක බීල මාට්ටු උනා. ඒකත් ඉවරයි.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තාම කාටවත් බූට් තියල නෑ.
    කෙල්ලො දෙන්නෙක් නම් මට බූට් තියල තියෙනව. මගේ ෆස්ට් ලව් එකයි සෙකන්ඩ් ලව් එකයි කෙලවරවුනේ බූට්ස් වලින්.

    ෆස්ට් ලව් එක 9 වසරෙන් පටන්ගෙන ඕ ලෙවෙල් විභාගෙ අන්තිම දවසින් ඉවර උනා. ඒකි එදා මට කරපු දේට අදත් දුක්වෙනව කියල කිහිප සැරයක්ම මට කියල තියෙනව. ඒකි දැන් දුක්වෙන්නෙ වෙන දෙයකට නෙවි මචන්. ඒකි හිතන්නෙ මාත් එක්ක හිටියනම් ජිවිතේ මල් හතයි කියල. මගේ පෙර පිනකට ඒකි මාව දාල ගියේ.
    බට් එදා නම් මට හුගක් දුක හිතුන. මට මුලු ලොකෙම නැතුව ගියා වගේ දැනුන.

    දෙවෙනි බූට් එකනම් ටිකක් අමුතු එකක් වුනා. ඒ කෙල්ල සුද්දියෙක් කියල අපේ අම්ම තදින්ම විරුද්දවුනා. එයාට (දෙවෙනි කෙල්ලට ) ඕනවුනේ මම අපේ පවුලෙ අය සමග සතුටින් ඉන්නව දකින්න. එයා තමයි මගෙ ජිවිතේ වෙනස් කරපු, ඒ කියන්නෙ මාව සාර්ථක මනුස්සයෙක් බවට පත්කරපු කෙල්ල. ඒයා මාව දාල ගියත් ආපහු මගේ ජීවිතේට ආව:)
    එයා අදටත් මටත් මගේ වයිෆ්ටත් බබාලටත් හුගක් ආදරෙයි. ඇත්තම කියනවනම් එයාමට බූට් එක තියපු දවසෙ මට මාර කේන්තියක් එයත් එක්කයි මගේ අම්මයි එක්ක ඇතිවුනේ.

    ඒ කේන්තිය නිසා මට ගෙදරින් යෝජනා කරපු පලවෙනි යෝජනාවටම කැමතිවෙල කිසිම ආදරයක් නැතුවම මගේ වයිෆ්ව බැන්දෙ. මට ඕනවුනේ මගේ ජීවිතේ අවුල් කරගෙන අපේ ගෙදර අයට රිදවන්න. ඒත් මගේ වයිෆ් මාව හොදින් තෙරුම් ගෙන මාත් එක්ක ප්‍රශ්න නැතිව ජිවත් වෙනව.

    මගේ දෙවෙනි කෙල්ලනම් එදා මට බූට් එක තිබ්බ කියල පසු තැවෙන්නෙ නෑ. එයාගෙ පලවෙනි ආදරෙයි අවසාන ආදරෙයි දෙකම මම තමයි:yes: මගේ වයිෆ් නම් එයත් එක්ක මම මොනදේ කරත් කිසිම වචනයක් කියන්නෑ:P
     
    • Like
    Reactions: Dishta Didin

    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    පලවෙනි ලව අක්ක කෙනෙක්. :rolleyes: අවුරුදු 6ක් විතර වැඩිමල්. උදව් කරල වැඩි වෙලා ඒක ලව් එකට පෙරලුනා. නොකරපු දෙයක් නෑ:rofl: ඒත් දුකයි. ඇයි මන් ඒ වගෙ දෙයක් කලේ කියල, ගෙදරට කිව්වට පස්සෙ ගෙදරින් කැමති උනෙ නෑ. මම ඒ දවස් වල බයික් එකක් ඉල්ල ඉල්ල හිට්යෙ. අම්ම කිව්ව ඕක නතර කරොත් අරන් දෙන්නම් කියල. කොල්ලට දැන් පල්සර් එකක් තියනව.

    පස්සෙ හිත ගියපු නන්ගි කෙනෙක් හිටිය, කොහොමහරි කට්ට කාල ඒක සෙට් කරගත්ත. දැන් අවුරුදු දෙක හමාරක් වගේ. අහින්සක දුප්පත් කෙල්ලෙක්. ඒකි මට පන ඇරල. මාත් එහෙමයි.

    කියන්න ඕන දෙයක් තියනව මචන්. ගොඩක් උන් හිත්නව ලව් කරන්න ගැලපෙන්න ඕන කියල. ඔව් ඒක ඇත්ත ඒත්, ඒක යාලුවෙන්න කලින් හොයපල්ල. ගෙදර කොහෙද, ඉන්නෙ කවුද, කුලෙ මලෙ. යලුවෙලා ඉදල තියද අනන් මනන්. පස්සෙ ඒව හොයල ගැලපෙන්නෙ නෑ කියල කෙල්ල අනාත කරන්න එප. මොකද ඒ කෙල්ලෙ උබට සිරා ලව් කරානම් ඒකි ආයිමත් කවදාවත් කොල්ලෙක් එක්ක සිරා ලව් කරන්න යාලු වෙන්නෙ නෑ.

    හැබයි අර දත ගලවන වේසියොන්ට නම් *කේ *රි*ත් කමක් නෑ.පව් නෑ
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    තාම කාටවත් බූට් තියල නෑ.
    කෙල්ලො දෙන්නෙක් නම් මට බූට් තියල තියෙනව. මගේ ෆස්ට් ලව් එකයි සෙකන්ඩ් ලව් එකයි කෙලවරවුනේ බූට්ස් වලින්.

    ෆස්ට් ලව් එක 9 වසරෙන් පටන්ගෙන ඕ ලෙවෙල් විභාගෙ අන්තිම දවසින් ඉවර උනා. ඒකි එදා මට කරපු දේට අදත් දුක්වෙනව කියල කිහිප සැරයක්ම මට කියල තියෙනව. ඒකි දැන් දුක්වෙන්නෙ වෙන දෙයකට නෙවි මචන්. ඒකි හිතන්නෙ මාත් එක්ක හිටියනම් ජිවිතේ මල් හතයි කියල. මගේ පෙර පිනකට ඒකි මාව දාල ගියේ.
    බට් එදා නම් මට හුගක් දුක හිතුන. මට මුලු ලොකෙම නැතුව ගියා වගේ දැනුන.

    දෙවෙනි බූට් එකනම් ටිකක් අමුතු එකක් වුනා. ඒ කෙල්ල සුද්දියෙක් කියල අපේ අම්ම තදින්ම විරුද්දවුනා. එයාට (දෙවෙනි කෙල්ලට ) ඕනවුනේ මම අපේ පවුලෙ අය සමග සතුටින් ඉන්නව දකින්න. එයා තමයි මගෙ ජිවිතේ වෙනස් කරපු, ඒ කියන්නෙ මාව සාර්ථක මනුස්සයෙක් බවට පත්කරපු කෙල්ල. ඒයා මාව දාල ගියත් ආපහු මගේ ජීවිතේට ආව:)
    එයා අදටත් මටත් මගේ වයිෆ්ටත් බබාලටත් හුගක් ආදරෙයි. ඇත්තම කියනවනම් එයාමට බූට් එක තියපු දවසෙ මට මාර කේන්තියක් එයත් එක්කයි මගේ අම්මයි එක්ක ඇතිවුනේ.

    ඒ කේන්තිය නිසා මට ගෙදරින් යෝජනා කරපු පලවෙනි යෝජනාවටම කැමතිවෙල කිසිම ආදරයක් නැතුවම මගේ වයිෆ්ව බැන්දෙ. මට ඕනවුනේ මගේ ජීවිතේ අවුල් කරගෙන අපේ ගෙදර අයට රිදවන්න. ඒත් මගේ වයිෆ් මාව හොදින් තෙරුම් ගෙන මාත් එක්ක ප්‍රශ්න නැතිව ජිවත් වෙනව.

    මගේ දෙවෙනි කෙල්ලනම් එදා මට බූට් එක තිබ්බ කියල පසු තැවෙන්නෙ නෑ. එයාගෙ පලවෙනි ආදරෙයි අවසාන ආදරෙයි දෙකම මම තමයි:yes: මගේ වයිෆ් නම් එයත් එක්ක මම මොනදේ කරත් කිසිම වචනයක් කියන්නෑ:P

    අන්න මචං වයිෆ්ලා :)