1st love eka taram bokkata wadin ne mokawath bn![]()

mage post eka balaapaanko 

ෆස්ට් ලව ගැන කියන්නම්..ඒ ලෙවල් මුල්ම කාලෙ කෙල්ලෙක්ට ටෝක් කරා..බරම ටෝක් කරා..A/L වලට අපේ ඉස්කෝලෙට අලුතෙන් ආපු කෑල්ලක්..ඒකිගෙ යාලුවා වැඩේ දෙල් කරා උදව් කරනවා වගේ පෙන්නලා..මැරෙනකන් කෙල්ලෙක් පස්සෙ යන ගොන් ආතල් මගෙ නැති හින්ද යාලුව ලයින් කරා..ඒකි නිකන්ම සෙට් උනා..ඒකි එච්චර ලුක් නෑ..මෝඩයි..කෙට්ටු වැඩියි..පටන් ගත්තු දවසෙ ඉදන් මම ප්ලෑන් කරේ මේක නවත්තගන්නෙ කොහොමද කියල..සති 2ක් යද්දි මේකෙ අම්මටත් කියල මේ ගැන අම්මත් මාත් එක්ක කතා කරා..අම්මගෙත් අකමැත්තක් නෑලු..මේකට මට සෑහෙන මල පැන්න..කලින් කෙල්ල ටෝක් කරපු වැඩේ දෙල් කරපු තරහත් හොදටම තිබ්බ..
මුලින්ම කතා බහ අඩු කරල කෝල් අන්ස්වර් කරන්නෙ නැතුව ගනන් ගන්නෙ නැතුව දවස් 2,3ක් හිටියා..ඊට පස්සෙ ඊලග දවසෙ මම සිරා ටෝක් කරපු කෑල්ල කවදාවත් නැතුව මට කෝල් එකක් ගත්ත..අරන් කිව්ව ඇයි අරයට කතා කරන්නෙ නැත්තෙ එයා ඔයාට සිරා කියලා..මම ඒකිට කිව්ව උබයි උබේ යාලුවයි හුකාගන්නෙ නැතුව ඉදපන් මොන මලකරදරයක්ද මම ජෝක් එකට යාලුවෙන්න ඇහුවෙ..මට මේක කරන්න බෑ කියල..ඊට පස්සෙ කෝල් එකක් අරන් ඔය කියපු ටික කෙල්ලටත් කිව්ව..යාලුවෙලා සතිය්කින්ද කොහෙද මම අරන් දුන්න මේකිට 600කද කොහෙද ප්‍රොමිසස් කියල තඩි චොකෝ එකක්..මම මැසේජ් එකක් දැම්ම මට ඒ සල්ලිත් ආපහු ඕන කියල..ඊලග සතියෙ ඉරිද උදේ ක්ලාස් යන්න බස් එකේ ඉද්දි සිරා ටෝක් කරපු කෑල්ල රුපියල් 600කුත් දීල තමුසෙනම් බල්ලෙක් කියල වාශ්ප උනා..මමත් හිනාවක් දාල ඒකට සිගරට් 20එ පැක් එකක් අරගෙන යාලුවො ටිකත් එක්ක ඉන්ටවල් එකේ පාක් එකට ගිහින් ඒක ගැහුව..
END OF THE 1ST LOVE STORY..
ඊට පස්සේ කෙල්ලගේ reaction එක කොහොමද - මම දන්නෙ නෑ..එදයින් පස්සෙ මාව දකිද්දි රවල වාශ්ප වෙනවා..
දැන් ඒ කෙල්ලව මතක් වෙන්නේ නැද්ද? - නෑ..
එහෙම නැත්නම් කරපු දේ ගැන අද පසු තැවෙනවද ? - ඔව්..පසුතැවීමක් තියෙනව නොකල යුතු කැරි වැඩක් කරා කියල..![]()

මම දන්නේ නැහැ නිවැරදි වචනය බූට් එකද කියලා. මෙහෙමයි බන් මම පසුතැවිලි වෙන්නේ නම් නැහැ ඒත් කරපු සමහර වැඩ ගොඩක් වැරදියි කියල හිතෙනවා.
මම කෙල්ලෝ පහළොවකට වඩා යාළුවෙලා ඇති. එත් සිරාවටම ලව් කරන්න කියල හිතක් පහල උනේ නැහැ. ඇත්තම කිවුවොත් යාලුවෙන්නේ සිරාවටම ලව් කරන්න බලාගෙන. එත් ලව් එක අවුරුද්දක් විතර යනකොට එපා වෙන තත්වයක් තියෙන්නේ. වෙන කෙල්ලෙක් සෙට් උනාම පරණ කෙල්ලව එපා වෙනවා. අනෙක ලව් කරන්න ගත්ත මුල් මාස කිහිපය අතුලතවත් අර ෆිල්ම් වල නවකතා වල තියන ආකාරයට ආදරයක් හිතේ ජනිත වෙන්නේත් නැහැ. හැබැයි කිසිම කෙල්ලෙකුට මගෙන් කන්‍යාභාවයට කිසිඳු හානියක් වෙලා නැහැ. ( පෙට්ටි කඩලා නැහැ ) ඔකොම පිටින් ගත්ත ආතල් තමයි. මම දන්නේ නැහැ බන් මම වැරදි ඇති.
දැං නාකියි මම..
අදටත් එ් සේරම වුනත් මට අයෙත් සැරයක් ආදරේ කරන බව මන් දන්නවා..
ඒත් අන්තිමට මගේ ජිවිතය ගොඩක්ම තෙරුම්ගත්තු කෙනෙක් මට හම්බවුනා... නොගැලපීම් එක්ක ජිවිතේ ඉස්සරහට යන්නෙ නැතිව තේරුම් කරලා දීලා අයින්වෙන එක තමයි සුදුසුම.. හැබැයි එහෙමත් අයින් වෙන්නෙ නැත්තන් පොඩි ට්‍රික්ස් එකක් කියන්නම්.. උබට දරුණු අසනීපයක් හැදීගෙන එනවා කියපන්.. හැබැයි ඒක සමාජෙ පිළිකුල් කරන එකක් වුනොත් තමයි ගොඩක්ම හොද .. හැබැයි මේ මොන දේ කිව්වත් උබව දාලා යන්න අකමැතිනම් උබ මත්තෙම මැරෙනවනම් .. ආයෙත් සැරයක් හිතලා බලපන් ඒ ආදරේ නැතිකරගන්න ඕනෙමද කියලා....