කෙල්ලන්ට බොන්න දෙන්න එපා

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kellonta sama aithi wasikam denna oni :yes:

    You must spread some Reputation around before giving it to kellsupun again.

    unuth minissune
    bivvama mokada
    :yes:

    :)

    :)

    ඒ කොල්ලා මෝඩ පකෙක් බං. ඕව ලස්සන හැන්ඩ්ල් කල හැකි:angry:
    :eek:

    :)

    :P

    අයියෝ අරු නන්....
    උස්සලා ඩිකියට දාන්න තිබ්බේ
    ඒකිව
    :sorry:

    dikiyata dala car eka drift kara kara police station ekata geniyanna thibbe.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    therune na ban...:dull:
    :frown: බොරු කියන්න එපා.
    සිරාවටනම් කිව්වේ ඔය youtube එකේ unboxing කරන එවුන් එහෙම unbox කෙරුවට පස්සේ කමෙන්ට් කරන හරි සබ්ස්ක්ර්යිබ් කරපු කෙනෙක්ව තෝරලා unbox කරපු එක දෙන්නේ බන්. :oo:
    මම විහිලුවට හරිද කිව්වේ එහෙම දෙන්න කියලා. :rofl:
    good luck. :love:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :frown: බොරු කියන්න එපා.
    සිරාවටනම් කිව්වේ ඔය youtube එකේ unboxing කරන එවුන් එහෙම unbox කෙරුවට පස්සේ කමෙන්ට් කරන හරි සබ්ස්ක්ර්යිබ් කරපු කෙනෙක්ව තෝරලා unbox කරපු එක දෙන්නේ බන්. :oo:
    මම විහිලුවට හරිද කිව්වේ එහෙම දෙන්න කියලා. :rofl:
    good luck. :love:

    ade ehema denawada ban?

    ewa me office ekata gaththu phones wagayak mchn :D

    dunnoth eliye thamai :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    ade ehema denawada ban?

    ewa me office ekata gaththu phones wagayak mchn :D

    dunnoth eliye thamai :rolleyes:
    :lol: එල එල චැනල් එක තව ප්‍රසිද්ද උනහම දීපන් එහෙනම්. එහෙම දෙන්නේ ගොඩක් ලොකු චැනල් වලින් බන් subscribers ලා 20000 ක් වත් ඉන්න එවුන්.:)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :lol: එල එල චැනල් එක තව ප්‍රසිද්ද උනහම දීපන් එහෙනම්. එහෙම දෙන්නේ ගොඩක් ලොකු චැනල් වලින් බන් subscribers ලා 20000 ක් වත් ඉන්න එවුන්.:)

    ela ela bro :D

    mage ithin 50kwath nane :baffled: