කෙල්ලන්ට වෙන චාටර්ම සීන්...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    !wahallu awith, marage sattabiyo කවුද ඕයි මේ ටැග් දාන එකා මාර ආතල් එකක් ඌ දෙන්නෙ:P:P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මෙන්සස් දවසේ සායක් ඇදන් ගමනක් යන OVERLOAD විට වී කකුල දිගේ අරවා Leak වීම​

    මම ඇත්තටම ඔහොම සින් එකක් දැක්ක බස් එකකදී :dull:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0

    මම ඇත්තටම ඔහොම සින් එකක් දැක්ක බස් එකකදී :dull:

    velavakata kello pau ban. masayak gane Loku kattak kanna epayi. Kollonta ohoma una nam mensus amaruve hatiyata bothal 2k vath davasakata gahanava:lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    !wahallu awith, marage sattabiyo කවුද ඕයි මේ ටැග් දාන එකා මාර ආතල් එකක් ඌ දෙන්නෙ:P:P

    මට ඔය ටැග් සීන් එකේ අදාළ නැති දේවල් ලියන එක තේරෙන්නෙ නෑ බන්. ඇයි ඒ එහෙම කරන්නෙ? ඕක එහෙම prominent ප්ලේස් එකකුත් නෙමේනේ කාටවත් පේන. Rhetorical question එකක් නෙමේ, සිරාවටම ඇහුවේ දැනගන්න.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මේව මහලොකු දේවල්ද බන්. එහෙනන් ඉතින් ලියන්න පුලුවන් බබා හම්බවෙන්න දොස්තර ළගට ගියාම පිරිමි දොස්තරයෙක් සිටීම සහ දොස්තර තමන්ගේ අහවල් එක හොදින් පරීක්ෂා කර කර ඇගිල්ල ගගහ බැලීම.

    aniva agilla gahala balanawa. :rolleyes::angry::angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    aniva agilla gahala balanawa. :rolleyes::angry::angry:
    ඇතුළටම ඇගිල්ල ගහල බලනව. කොච්චර පතිවත රකිනව කිව්වත් ඩොකා ඉස්සරහ ඔක්කොම ඉවරයි.
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ඇතුළටම ඇගිල්ල ගහල බලනව. කොච්චර පතිවත රකිනව කිව්වත් ඩොකා ඉස්සරහ ඔක්කොම ඉවරයි.

    මේ වගේද බන්
     
    Last edited:

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    බස් එකේ බෑග් තබන රැක් එක මත තැබූ තමන්ගේ කුඩය එතන වාඩි සිටි අයියා කෙනෙක්ගේ ඔළුවට වැටීම සහ එම සීට් එකේම වාඩිවී සිටි ඒ අයිය බැඳපු අක්කාට සීන් එක නිසා මළ පැනීම.

    :lol: :lol:
     
    :lol::lol: